
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රාජ්‍ය බැංකුවක ප්‍රධාන කාර්යාලය වෙත ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර රුපියල් 188,825,000/= මුදලක් ලබාගෙන වංචා කිරීම සම්බන්ධයෙන් එම බැංකුවේ හිටපු නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම බැංකුවේ හිටපු ණය නිලධාරියායි
එම වංචාව සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකාර හිටපු නිලධාරියා ඊයේ (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ (1) වෙත කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව එලෙස අත්අඩංගුවට ගෙන ඇත
අත්අඩංගුවට ගත් සැකකරු පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු (40) ක පුද්ගලයෙකි
සාපරාදී විශ්වාසය කඩ කර වංචා කිරීම යටතේ සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ (1) විමර්ශන කටයුතු සිදු කරයි
2025 නොවැම්බර් මස 04
451
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2207
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මූල්‍ය වංචාවකට රාජ්‍ය බැංකුවක හිටපු නිලධාරියෙකු අත්අඩංගුවට