IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


මාලනී ගැන ඇගේ වෛද්‍යවරයා කියන කතාව

(සුජිත් හේවාජුලිගේ)

මාලනී ෆොන්සේකා මහත්මිය රෝගී තත්වයේ සිටියදී  කිසිම අවස්ථාවක මානසිකව කඩා නොවැටුණු බව ඇයගේ වෛද්‍ය වෛද්‍යවරයා ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතා පැවසිය.

මාලනී ෆොන්සේකා මහත්මිය සිය රෝගයට දැඩි අධිෂ්ඨානයෙන් සහ උපේක්ෂාවෙන්  මුහුණ දුන් ආකාරය අති  විශිෂ්ට මෙන්ම සැමට ආදර්ශයක් බව පැවසූ හෙයියන් තුඩුව මහතා ඇය ඉතා  නිර්භීත කාන්තාවක බවද ප්‍රකාශ කළේය.

ෆොන්සේකා මහත්මිය රෝගී තත්වයේ පසුවෙද්දී වකුගඩු නිවාරණ සංගමය සමග එක්ව සමාජ සුභසාධනය වෙනුවෙන්ද  ලොකු වැඩ කොටසක් කළ බවත් තමා එය ඉතා ඉහළින්ම  අගය කරන බවත් විශේෂඥ වෛද්‍යවරයා කීවේය.

සංගමය ප්‍රකාශයට පත් කළ වකුගඩුව පුවත්පත ප්‍රවර්ධනයටද  ඇය අසනීප තත්වය නොබලා කටයුතු කළ බව සංජය හෙයියන්තුඩුව  මහතා සඳහන් කළේය.


 



අදහස් (0)

මාලනී ගැන ඇගේ වෛද්‍යවරයා කියන කතාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 651 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2326 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site