(අංජුල මහික වීරරත්න)
රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මුලින් ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉතා පැහැදිලිව ප්‍රකාශ කර ඇතැයි ජනාධිපති වෘත්තීය සමිති කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අද (20) පැවසීය.
මුලින් පැවැත්වෙන්නේ මහ මැතිවරණය බවත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට තරග නොකරන බවත් උදයංග වීරතුංග,ඩිලාන් පෙරේරා වැනි අය ප්‍රකාශ කර තිබූ බව කී සමන් රත්නප්‍රිය මහතා ඔවුන් එවැනි දේ ප්‍රකාශ කරන්නේ තම තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර මුදුන්පත් කර ගැනීමට බව සඳහන් කළේය.
විවිධ අය විවිධ සිහින වල හිටියාට ඒ සිහින යථාර්ථයක් වන්නේ නැතැයිද රත්නප්‍රිය මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුලින්ම එන මැතිවරණය ගැන එජාපයෙන් ප්‍රකාශයක්
BITTER TRUTH Monday, 20 May 2024 03:59 PM
ආණ්ඩුව සහ බලු රාජපක්ෂවරුන් මුදල් දීලා වල් වහල් බයියන් පිරිසක් සුදානම් කරලා තියන බව රාජපක්ෂ වරුන්ට සමීප ඔත්තුකරුවෙක් ඔත්තුවක් ලබා දී ඇත . මෙයින් ඔවුන් කරන්නේ රජයට සහා රාජපක්ෂ කල්ලියට විරුද්ද කොමෙන්ට් සහා පෝස්ට් අන්ලයික් කර ඒවාට පොදු ජනතාව මෙන් රජයට සහා රාජපක්ෂ කල්ලියට සහායෝගය දෙන ආකාරයට රිප්ලයි කිරීම. තවද , FACEBOOK, INSTRAGRAM , YOUTUBE වැනි සමාජ මාධ්‍ය PAGE සහා GROUP භාවිතා කරමින්ද රජයට සහා රාජපක්ෂ කල්ලියට සහයෝගය කරන මෙන් ප්‍රචාරය සිදු කරයි .මෙහිදී ඔවුන් විශේෂයෙන් ජාතිවාදය සහා රට සුළු ජාතින් නිසා විනාශ වන බව පෙන්වා දෙයි . පොදු ජනතාව අවදානයෙන් සිටින මෙන් ඉල්ලා සිටිමු . මෙය පිළිබදව ඔබගේ පවුලේ උදවිය සහා මිතුරන් දැනුවත් කරන්න . (Share)
Prabha Monday, 20 May 2024 04:29 PM
මේ කොමෙන්ටුව හරි හිසරදයක් උනානේ .උන් නිදි මරනකොට අන්ලයික් කරාට අපිට මොකද
පිටරටවැසියා Monday, 20 May 2024 04:38 PM
විවිධ අය, විවිධ සිහින වල හිටියාට ඒ සිහින යථාර්ථයක් වන්නේ නැති වුණාට රත්නප්‍රිය මහත්තයාගෙ සිහින යථාර්ථයක් වෙලා ගොඩාක් කල් නේද ?
ඉන්දික Monday, 20 May 2024 05:39 PM
මේ මහ ඉස්පිරිතාලේ පිරිම් ඇටන්ඩන්. එයා මොනාද දන්නේ චන්දෙ ගැන. වැදගත් පුද්ගලයෙක් කිවනම් දෙයක් විශ්වාස කරන්න පුළුවන්
පුරවැසියා Monday, 20 May 2024 06:58 PM
ඒක ඇත්ත විවිධ අය විවිධ සිහින වල සිටියාට ඒ සිහින යථාර්ථයක් වෙන්නේ නැහැ
Chinthaka Tuesday, 21 May 2024 09:25 AM
ඉස්පිරිතාලවල රෝගීන්ගේ උණුවතුර බෝතල් හොරකම් කරපු ජනාධිපති උපදේශක , දවස් හතරක් මැතිසබේ ඉදලා කෝටි හතරක වාහනයක් ගත්ත පුතයා
Vithana Tuesday, 21 May 2024 01:07 PM
චින්තක ඔයා දැක්කද එයා උණුවතුර බෝතල් හොරකම් කරනවා? ඔයාගේ නායකයා නම් එයාගේ බාප්පාගෙන් පුංචි අම්මව හොරකම් කරපු බව රටටම පේන දෙයක්.