
(ප්‍රදීප් කුමාර)
මුලතිව් නගරයේ පිහිටි වෙළද සැලක ඇතිවූ ගින්නක් හේතුවෙන් ඒ අවට වූ වෙළද සැල් තුනක් ගිනි ගෙන විනාශවී ඇති බව මුලතිව් පොලිසිය සදහන් කරයි.
මෙම ගින්න ඊයේ (30) හට ගෙන ඇති අතර එහිදී වෙළදසැල් තුනකට ගින්න පැතිරී ගොස් එම වෙළදසැල් තුනටම දැඩි හානි සිදුව තිබේ.
විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හට ගන්න ඇති බවට සැකකෙරෙන අතර වෙළදසැල් සේවකයින් ප්‍රදේශවාසීන් එක්ව අනෙක් වෙළදසැල් වලට ගින්න පැතිරීම වලක්වා ගින්න නිවා දමා ඇති අතර ගින්න හේතුවෙන් වෙළදසැල් තුනක සියලු බදු බාහිරාදිය පිලිස්සී ගොස් තිබේ.
2025 දෙසැම්බර් මස 18
598
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
293
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුලතිව් නගරයේ ගින්නකින් වෙළඳසැල් තුනක් විනාශයි