IMG-LOGO

මුලතිව් ගව රෝගය හඳුනාගනී

(අංජුල මහික වීරරත්න)

මුලතිව් දිස්ත්‍රික්කයේ ගවයින් අතර ව්‍යාප්ත වන රෝග තත්ත්වය වෛරසයක් හේතුවෙන් හට ගන්නා රෝගයක් බව ( Lumpy Skin Disease (LSD) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශය පවසයි .

මේ දිනවල මුලතිව් දිස්ත්‍රික්කයේ  ගවයින් අතර පැතිර යන රෝගී තත්ත්වය සමේ ගැටිති සහිත රෝගී තත්ත්වය හෙවත් Lumpy Skin Disease (LSD) යැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් සංවර්ධන අංශය අවධාරණය කරයි

.මෙම රෝග තත්ත්වය සම්බන්ධව වහාම සොයා බලන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පශු සම්පත් සංවර්ධන අංශයට අද දින (07) උපදෙස් දුන්නේය.

ඒ සම්බන්ධව තොරතුරු පැහැදිලි කළ අතිරේක ලේකම් වෛද්‍ය එල්. ඩබ්. එන් සමරනායක මහතා කීවෙි මෙම රෝග තත්ත්වය ශ්‍රී ලංකාවේ පළමුවෙන් ම වාර්තා වී ඇත්තේ 2019 දී බවත් ඉන් පෙර මෙම රෝග තත්ත්වය මෙරටින් වාර්තා වී නැති බවත් සඳහන් කළේය.



අදහස් (0)

මුලතිව් ගව රෝගය හඳුනාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 149 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 355 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site