IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මාර ගස බදුල්ල කොළඹ දුම්රිය ගමනට බාධා කරයි

(ඇල්ල ප්‍රසාද් රුක්මල් )

උඩරට දුම්රිය මාර්ගයේ හීල්ඔය කිණිගම දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (26) උදෑසන විශාල මාර ගසක් කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.

පවතින දැඩි සුලං සමග මෙසේ දුම්රිය මාර්ගයට මාර ගස කඩා වැටී දුම්රිය මාර්ගය අවහිර වී තිබේ .

මේ අතර අද (26) අලුයම බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අංක 1016 දරන උඩරට මැණිකේ දුම්රියේ රියදුරු දුම්රිය මාර්ගයට කඩා වැටී තිබූ විශාල ගස දුරදීම දැක දුම්රිය නවතා ගැනීම නිසාවෙන් සිදුවීමට ගිය අනතුරක් වළකා ගෙන ඇතැයි එම දුම්රියේ ගමන් ගත් මගීන් පැවසූහ .

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1045 දරණ රාත්‍රි තැපැල් දුම්රිය දැනට බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ නවතා තබා ඇති අතර , දුම්රිය මාර්ගය ට කඩා වැටී ඇති විශාල ගස කපා ඉවත් කිරීමට කටයුතු කරන බවද දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සදහන් කළේය .



අදහස් (0)

මාර ගස බදුල්ල කොළඹ දුම්රිය ගමනට බාධා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 592 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site