IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මරදානට - කොටුවට ආරක්ෂක අංශ කැඳවයි

(යොහාන් භාසුර)

දුම්රිය නියාමක වෘත්තීය ක්‍රියාමාර්ගයත් සමග දුම්රිය අවලංගු වීම මත මරදාන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථානවල මේ වන විට දැඩි මගී තදබදයක් නිර්මාණය වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.
මගින් කලහකාරී ලෙස හැසිරුණ හොත් එය පාලනය කිරීමට පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ කැඳවීමට ද මේ වන විටත්  කටයුතු කර ඇති බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය. 



අදහස් (3)

මරදානට - කොටුවට ආරක්ෂක අංශ කැඳවයි

කිරිපුතා Wednesday, 04 October 2023 02:21 PM

හැමදාම මේ ප්‍රශ්නයට මුහුණදෙන මගී ජනතාව පාලනය වගේම හැමදාම තම තමන්ට හිතෙන වෙලාවට වැඩ වරන මේ කල්ලි නීතිමගින් පාලනය කරගත යුතුයි.

:       2       16

pakeer Wednesday, 04 October 2023 03:51 PM

වැඩක් නැහැ. මේවා කවදාවත් ඉවර වෙන ප්‍රශ්න නෙවෙයි. අනේ අපිටත් වීසා ලැබෙනවා නම් මේ වළෙන් එළියට යන්න...!

:       2       11

බද්රානි Wednesday, 04 October 2023 04:03 PM

එක පෙළට, වෙඩි තියලා මරලා දාන්න.. එතකොට, ඔය ප්‍රශ්න ඉවරයිනේ... අනික කෝච්චි වල යන මිනිස්සු ඉවරයක් කරලා දාපුවාම හරිනේ... හරි සරලයි...!

:       4       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 245 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 985 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site