ක්‍රියා විරහිත වී, පෘථිවි කක්ෂයේ තිබූ චන්ද්‍රිකාවක්, ආරක්ෂිතව පෘථිවියට කඩා වැටෙන්න සැලැස්වීමට යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ විද්‍යාඥයෝ සමත් වූහ.
ඒලොස් නමැති මෙම චන්ද්‍රිකාව, බ්‍රිතාන්‍යයේ එයාර්බස් සමාගම විසින් නිර්මානය කරන ලද්දකි. මෙය කාලගුණ විද්‍යා චන්ද්‍රිකාවකි. 2018 දී කිලෝ මීටර් 320 ක් පෘථිවි කක්ෂයේ රැදවූ මෙම චන්ද්‍රිකාව, මිට වසර 5 කට පෙර අක්‍රිය වී ගොස් තිබුණි.
චන්ද්‍රිකාව අනාරක්ෂිත අයුරින් පෘථිවියට කඩා වැටීමට නියමිතව තිබුණු බැවින්, චන්ද්‍රිකාවේ ලේසර් මග පෙන්වීමේ තාක්ෂණය යොදා ගනිමින්, එම උපාංග යළි පණ ගන්වා, චන්ද්‍රිකාව අත්ලාන්තික් සාගරයට කඩා වැටීමට සැලැස්විණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මැරුණු චන්ද්‍රිකාව මූදට
Shantha -Qatar Sunday, 30 July 2023 10:34 AM
අහෝ, මම බය වුණු තරමක්...