(විමුක්ති එස් රුද්‍රිගු)
මෙරට දළ නිල සංචිත පසුගිය ජූනි මස අවසන් වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කර ඇත.
මෙම මුදලට චීන මහජන බැංකුව ලබා දුන් විදේශ මුදල් හුවමාරු පහසුකමද ඇතුලත් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබේ.
එසේම අයවැය පරතරය අඩු කර ගැනීම සඳහා බහු ජාතික මූල්‍ය ආයතන රජයට මූල්‍ය සහාය සපයා තිබෙන බව මහ බැංකුව ප්‍රකාශ කර ඇත.මෙම වසරේ ඉතිරි මාස 6 ක කාලයේදී බහු ජාතික මූල්‍ය ආයතන වලින් ශ්‍රී ලංකාවට තවත් මූල්‍ය සහාය බලාපොරොත්තු විය හැකි බව මහ බැංකුව පෙන්වා දී තිබේ.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
මෙරට නිල සංචිත ඉහළට
sena Thursday, 06 July 2023 12:46 PM
ණය අරගෙන තවත් ගෙවන්නේ නැතුව... තවත් ණය අරගෙන බැංකුවේ දාගෙන කියනවා සංචිත ඉහළ ගියාලු... විකාර කතා...
Bishan Thursday, 06 July 2023 01:39 PM
මිලියන නෙවෙයි බිලියන