
(යොහාන් භාසුර)
මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති සී. පී. අතුළුවගේ මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.
ඒ මහතා ඉල්ලා අස්විමේ ලිපියට ජනාධිපති ලේකම්වරයාට යොමු කර තිබේ. ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් එල්ල වන බලපෑම් හේතුවෙන් මෙසේ ඉල්ලා අස්වන බව එම ලිපියේ සඳහන් කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
592
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාර්ග සංවර්ධන සභාපති ඉල්ලා අස්වෙයි
යෝගා Sunday, 28 July 2024 01:41 PM
ඔය ලේකම්වරයාගේ ඉතිහාසය සොයා බලන්න. ගිය හැම තැනක්ම අල කලා
shanthaMonday, 29 July 2024 02:07 AM
ඔය ලේකමා පට්ට හොරෙක්. හැබැයි මිනිහාට හොරාකාපුවා ඔක්කොම පොලිත් එක්කම වමාරන්න වෙනවා ළඟදීම.