IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


මීරිගම වෙඩි තැබීමකින් අයෙක් මරුට

(පුෂ්ප කුමාර මල්ලව ආරච්චි)

මීරිගම බෝතලේ පහළගම ප්‍රදේශයේ අද (14) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකින් පුද්ගලයකු මරණයට පත්ව ඇතැයි මීරිගම පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ අක්කර විස්ස ප්‍රදේශයේ පදිංචි විසි දෙහැවිරිදි තරුණයකු බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සඳහන් කරයි

බෝතලේ පහලගම ප්‍රදේශයේ ඉඩමක දූරියන් ඇහිලීමේ සිද්ධියක් මත මෙම වෙඩිතැබීම සිදුව ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මිරිගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (2)

මීරිගම වෙඩි තැබීමකින් අයෙක් මරුට

raweendra Monday, 14 July 2025 07:18 PM

ඔහු මංකොල්ලකාරයෙක් නම් එය සාධාරණයි.

:       3       1

යෝගා Tuesday, 15 July 2025 10:48 AM

අති දක්ෂයො කියලා ප්‍රචාරය දීලා පොලීසියේ ලොකු පුටුවලට පත්කරගත්ත දේශපාලන එහෙයියෝ තාමත් රෙදි ඇඳගෙනද ඉන්නේ?

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 222 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 67 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 761 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site