
(මලිත් රාජපක්ෂ සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසුරිය)
කන්තලේ මධ්‍ය මහා විද්‍යාලයිය ක්‍රිඩාංගණයේ මේ දිනවල පැවැත්වෙන සැණකෙළියේ මාරක ළිදෙහි කොටසක් කඩා වැටිම නිසා ඊට යට වි රාජකාරියේ යෙදි සිටි පොලිස් සැරයන්වරයෙක් මිය ගිය බව කන්තලේ පොලිසිය පවසයි.
එම නිළධාරියා රෝහල්ගත කළ පසු මියගිය බව කන්තලේ මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය පොල් රෝශාන් මහතා පැවසිය.
මෙලෙස අනාරක්ෂිත ලෙස ඉදිකරන ලද මාරක ලිදෙහි පඩිපෙල කඩා වැටි ඊට යට වි මිය ගොස් ඇත්තේ කන්තලේ මුලස්ථාන පොලිසියේ ප්‍රජා පොලිස් අංශයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි කන්තලේ ලයිට් පාර ප්‍රදේශයේ පදිංචි පොලිස් සැරයන් 57649 ජානක සුරංජිව (46) බව පොලිසිය පවසයි.

2025 දෙසැම්බර් මස 18
477
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාරක ළිඳ රාළහාමිට මාරකයක් වේ
Bunny Preena Friday, 21 July 2023 10:32 AM
බොහොම සොචනීය පුවතක්.