
(විමුක්ති එස් රුද්‍රිගු)
ෆේස් බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් වසර 11කට පසු අද (06) උදෑසන ට්විටර් වෙත පැමිණ තිබේ.
වසර 11 කට පසුව ට්විටර් වෙත පැමිණි මාර්ක් සකර්බර්ග් කිසිවක් නොපවසා රූපමය සටහනක් පමණක් තබා ගොස් ඇත.
ට්විටර් සමඟ තරඟ වැදීම සඳහා මෙටා සමාගම දියත් කළ ත්‍රෙඩ්ස් අද(06) උදෑසන එම සමාගම මහ ජනයා වෙත මුදා හැර තිබේ. එය සනිටුහන් කිරීම සඳහා මාර්ක් සකර්බර්ග් වසර 11 කට පසුව ට්විටර් වෙත පැමිණ තිබේ.
ද්විත්ව අනන්‍යතාවයක් සහිත ස්පයිඩර් මෑන් රූ සටහනක් මාර්ක් සකර්බර්ග් ට්විටර් හි තබා ඇත. ඉන් අදහස් වන්නේ ට්විටර් සමාජ මාධ්‍යයට සියයට 100 සමාන තවත් අමුත්තෙක් සමාජ මාධ්‍ය වෙත පැමිණියා යන්න බව විශ්ලේෂකයෝ පවසති.
2025 දෙසැම්බර් මස 18
492
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාර්ක් සකර්බර්ග් වසර 11කට පසු ට්විටර් එයි
Tikiri Thursday, 06 July 2023 03:25 PM
වෙන වටිනා නිව්ස් නැද්ද ඔබේ පත්තරේ දන්නා ? දාන්නකෝ express pearl නැවේ වන්දියට මොනවද උනේ ? පැන්ඩෝරා පුවත් පතේ ඩොලර් මිලියන 5000 රාජපක්ෂ වරුන්ගේ කළු සල්ලි වලට මොනවද උනේ ? උගන්ඩා ගුවන්යානයේන් උගන්ඩාවට ගෙනිච්ච ඩොලර් වලට මොනවද උනේ ? මාගල් කන්දේ සිවුරු හොරා ජපානයේ කොල්ලගේ කලිසම ගලවන්න කිව්වේ ඇයි ?........ තව තියනවා මේ රටේ ප්‍රශ්න ඒවා දාන්නකෝ .
MaduThursday, 06 July 2023 06:30 PM
එව්වා මිනිස්සු බලන්නේ නෑ... සහෝදරයා... මිනිස්සු බලන්නේ මිනිස්සුන්ට ඕනෙ ඒවා. ඔය කියන විදිහට මීඩියාත් ඉක්මණින් වහන්න වෙන්නේ...