(රංජිත් රාජපක්ෂ සහ ඉන්දිකා රාමනායක)
හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ මුරකරුගේ හිසට පහරදී ඔහු ඝාතනය කර පල්ලියේ තිබු පිං කැටය කඩා මුදල් රැගෙන ගොස් ඇති බව හැටන් පොලිසිය පැවසිය.
මෙසේ ඝාතනය කර ඇත්තේ හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ වසර දෙකක පමණ කාලයක් මුරකරු වශයෙන් සේවය කරමින් සිටි හැටන් හිජිරාපුර ප්‍රදේශයේ පදිංචි එම්.ඊබ්‍රහිම් (67) යන සිව්දරු පියයි.
ජුම්මා පල්ලියේ තාප්පයෙන් පැන කිසියම් පුද්ගලයකු මුරකරු විවේක ගන්නා කාමරය වෙත ගොස් පසුව ඉන් පිටතට පැමිණ පල්ලියේ තිබු පිං කැටය කඩා එහි තුල තිබු මුදල් රැගෙන ගොස් ඇති බව හැටන් ජුම්මා පල්ලියේ අනුශාසන ඒ.ජේ.එම්.ෆාමිස් මහතා පැවසිය.
අවස්තා කිහිපයකදිම හැටන් ජුම්මා පල්ලියේ පිං කැටය කඩා මුදල් රැගෙන ගොස් ඇති බවත්, ඉන් අනතුරුව එය රැක ගැනිම සදහා පල්ලියට මුරකරුවකුගේ සේවය යොදාගත් බවයි එම පල්ලියේ භාරකාර මණ්ඩලය කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුරකරු මරා පිංකැටය කඩාන යයි
Bamunuarachchi Sunday, 10 December 2023 09:15 AM
ඉන්ෂාහ් අල්ලාහ්... සියල්ල සිද්ද වෙන්නේ අල්ලා දෙවියන්ගේ කැමැත්තට... එනිසා කලබල වෙන්න එපා. මුරකරු මැරුනෙත් දෙවියන්ගේ කැමැත්තට... දැන් එයා ස්වර්ගයේ කන්‍යාවියෝ 72ක් සමග සතුටින් ඉඳියි. පවුලේ අය සැමියා, තාත්තා ස්වර්ගයේ කන්‍යාවියෝ 72ක් සමග සතුටින් ඉන්නවා කියලා සතුටින් ඉඳී. එහෙමද වෙන්නේ වෙන්න ඕනේ නැහැ...
සෙනෙවිරත්න Sunday, 10 December 2023 02:39 PM
බමුණු මහත්මයා කැමැතියි මේ වැඩේට...!
Bamunuarachchi Sunday, 10 December 2023 03:44 PM
අනේ නැහැ සෙනවිරත්න මහත්තයෝ... සාමාන්‍ය ජනතාව බලන විදිහට මේක මිනීමැරුමක් මිනී මරුවන් එල්ලා නොවෙයි, බෙල්ල කපා මරා දැමිය යුතුයි. නමුත් අපේ රටේ එහෙම වෙන්නේ නැති නිසා බෝට්ටුව පෙරලුන පැත්ත හොඳයි කිව්වා. නැතිනම් වැල යන පැත්තට මැස්ස ගැහුවා...