IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


මැයි 9 ප්‍රචණ්ඩ ක්‍රියා ගැන ජනාධිපති කොමිසමක් ඉල්ලයි

(යොහාන් භාසුර)

අරලිගහ මන්දිරය සහ ගාලුමුවදොර කේන්ද්‍රකරගනිමින් පසුගිය 9 වැනිදා ඇතිවූ සිද්ධියත් සමඟ රට තුළ දියත් වූ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් සොයා එම අපරාධවලට දඩුවම් නිර්දේශ කිරීම සඳහා සුදුසු ආකාරයේ බලයක් ඇති විශේෂ ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්‍ෂ අටක් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

මාස තුනක් තුළ එම විශේෂ ජනාධිපති කොමිසමේ වැඩ අවසන් කළ යුතු බවත් එම පක්‍ෂ නායකයන් ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ සඳහන් කර තිබේ.

අතුරලියේ රතන හිමි (විජයධරණී ජාතික සභාව) සහ විමල් වීරවංශ (ජාතික නිදහස් පෙරමුණ), මහාචාර්ය තිස්ස විතාරණ (ලංකා සම සමාජ පක්‍ෂය), වෛද්‍ය ජී. වීරසිංහ (ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂය), වාසුදේව නානායක්කාර (ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ), උදය ගම්මන්පිල (පිවිතුරු හෙළ උරුමය), ඒ. එල්. එම්. අතාඋල්ලා (ජාතික කොන්ග්‍රසය) සහ ගෙවිඳු කුමාරතුංග (යුතුකම ජාතික සංවිධානය) යන මහත්වරු මෙම ලිපියට අස්සන් තබා තිබේ.

 



අදහස් (2)

මැයි 9 ප්‍රචණ්ඩ ක්‍රියා ගැන ජනාධිපති කොමිසමක් ඉල්ලයි

Demuni Uduwara Wednesday, 25 May 2022 03:37 PM

එය එසේ විය යුතුයි...!

:       0       0

wahaldeepe Wednesday, 25 May 2022 07:51 PM

ඔව් අපිත් බලන් ඉන්නේ ඒ ඔක්කොම එල්ලනකන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 40 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 414 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 861 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site