
(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති අපේක්ෂක මොහොමඩි ඉල්ලෙයාස් මහතා හදිසියේ අභාවප්‍රාප්ත වී ඇතත් ඔහුගේ නම ඡන්ද පත්‍රිකාවෙන් ඉවත් නොවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ජනාධිපති අපේක්ෂක ඉල්ලයාස් මහතා පසුගිය 23 වැනිදා හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත විය.
ඔහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි
2025 දෙසැම්බර් මස 18
627
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මියගිය ඉල්ලයාස්ගේ නම ඡන්ද පත්‍රිකාවේ
රංබොඩ Saturday, 24 August 2024 05:14 PM
ජනාධිපති වෙන්න කලින් මළ එකයි ප්‍රශ්නය...
මැටිහරක් කොමසාරිස් Sunday, 25 August 2024 09:51 AM
මේ ඡන්දෙන් මැරිච්චි මිනිහා දින්නා කියලා හිතමු. එතකොට ආයෙත් කෝටි ගාණක් වියදම් කරලා ජනාධිපතිවරණයක් තියන්න වෙනවා. මේ රටේ නිලධාරි ප්‍රශ්න වවනවා. මුලදීම ඉවර කරන්නේ නෑ...!