





(අනීෂා මානගේ)
 
ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් සිහිකරමින් බෞද්ධ, කිතුණු සහ ඉස්ලාම් බැතිමතුන් සහ සංචාරකයන්ගේ සහභාගීත්වයෙන් ඊයේ(24) රාත්‍රියේ තංගල්ල නගරයේදී පහන් පූජාවක් පැවැත්විණි. 
 
තංගල්ල නගරයේ තරුණ පිරිසක් විසින් මෙය සංවිධානය කර තිබිණි.
 
තංගල්ල රෝමානු කතෝලික මිෂම බාර චමින්ද ප්‍රනාන්දු පියතුමා, කන්‍යා සොයුරියෝ, ශ්‍රී ලංකා යුධ හමුදාවේ නිලධාරීහු, තංගල්ල ජුම්මා මුස්ලිම් දේවස්ථානයේ මෙහොමඩ් අනීස් මවුලවිතුමා ඇතුළු ඉස්ලාම් බැතිමත්හුද මේ සඳහා එක්වූහ. 
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1775										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1775										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1457										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1457										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මියගිය අය සිහිකරමින් තංගල්ලේදී පහන් දල්වති