
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
තමුන්නාන්සේලා පුම්බන මහාචාර්යවරුන්ට ඇත්ත මහාචාර්ය කමක් තිබෙනවා යැයි පුළුවන් නම් ඔප්පු කරන්නැයි පොදුජන පෙරමුණේ පත් කළ මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා:- (පොපෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
අර වීරවංශ මහතා කියපු අදහස හැන්සාඩ් එකෙන් ඉවත් කරන්න. මම මහාචාර්ය කර කියන්නේ ඇත්ත මහාචාර්ය කමක් තියාගෙන. මම පුම්බපු මහාචාර්ය කෙනෙක් නොවේ යැයිද රංජිත් බණ්ඩාර මහතා සඳහන් කළේ ය
2025 දෙසැම්බර් මස 18
307
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මම පුම්බපු මහාචාර්ය කෙනෙක් නොවේ
Rocky Tuesday, 04 October 2022 02:50 PM
ටිකක් කල් පර්ලිමෙන්තුවෙ ඉන්නකොට ඉබෙටම පිම්බෙයි!
wedage Tuesday, 04 October 2022 04:01 PM
තම්බපු කෙනෙක් කියලා නම් පේනවා