IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මොන බාධක ආවත් යුක්තිය මෙහෙයුම් නවත්වන්නේ නෑ

(ගයාන් සූරියආරච්චි)

කුඩු ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් මැඩලීම සදහා ආරම්භ කළ යුක්තිය මෙහෙයුම් කුමන බාධක පැමිණියත් නවත්වන්නේ නැති බව මහජන ආරක්ෂ අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවැසීය.

යුක්තිය මෙහෙයුම් යටතේ අත්අඩංගුවට ගන්නා කුඩු ජාවාරම්කරුවන් බේරාගැනීම සදහාත් අත්අඩංගුවට ගැනීම් වළක්වාලීම සදහාත් බොහෝ පිරිස් උත්සාහ කළ බවත්  ද අමාත්‍යවරයා කීය.

පොලිස්පතිවරයා ධූරයේ නොසිටියත් යුක්තිය වැඩපිළිවළ නොනවත්වන බවද අලස් මහතා කීය.

වැඩ බලන පොලිස්පතිවරයකු මේවනවිට නිර්දේශ කර ඇත්ද යන්න පිළිබදව කළ විමසීමකදී අමාත්‍යවරයා පැවැසූවේ වැඩබලන පොලිස්පතිවරයකු පත්කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසින් බවය.



අදහස් (6)

මොන බාධක ආවත් යුක්තිය මෙහෙයුම් නවත්වන්නේ නෑ

Perera Friday, 26 July 2024 09:41 AM

වාහන වලට ගංජා බලෙන් දාන මුගේ රෙද්දේ යුක්තියේ මෙහෙයුම

:       137       50

පිටිගල මිලානෝ Friday, 26 July 2024 10:36 AM

මෙයා නම් රට පනින සයිස් එකක් තියන්නේ. අළුත් නඩු ඇරුනම පරන නඩුත් මෙයාට තියනවා….

:       111       40

රංබොඩ Friday, 26 July 2024 10:50 AM

අපේ රටේ කිසිවෙකුට හරියට වැඩක් කරන්නට දෙන්නේ නැත. කරන එකාගේ පරණ මඟුල් අත ගගා ඌට බණියි. දැන් ඉතා ව්‍යාකූල පටු ආකල්ප වලින් සමාජය පිරිහී හමාරය.

:       14       121

රෝයි ෆෙඩ්රික්ස් Friday, 26 July 2024 11:40 AM

ෂා ! ඔබ නම් නියම බුද්ධිමතෙක් . හැබැට කොහෙද මෙච්චර කල් හැංගිලා හිටියේ?නරකද ජනාධිපති ධුරයට තරග කළොත් .

:       63       17

ජයනාත් Friday, 26 July 2024 11:46 AM

පොලිසියේ රාජකාරි හරියට කරන්න පොලිස්පති කවුද කියලා වැදගත්කමක් නැහැ. එහෙම වෙනවානම් එතන වෙනත් අයගේ අවශ්‍යතා වලට පොලිසිය හැසිරෙනවා කියන එක තමයි කියන්නේ .

:       43       21

Rohana Saturday, 27 July 2024 03:21 PM

අර පාස්පෝට් ඔපිස් එකටත් ගිහින් බලන්න. අවශ්‍ය තරම් මුද්‍රිත පාස්පෝට් නැතිව පිස්සු නටනවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 592 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site