
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොවිඩ් සමයේ සිට එකතු වූ පැමිණිලි 8,000 ක් පමණ තවමත් විභාග වෙමින් පවතින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.
මානව හිමිකම් කඩවීම් පිළිබද පැමිණිලි 60 කට ආසන්න සංඛ්‍යාවක් දෛනිකව මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලැබෙන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නීතීඥ නිමල් ජී.පුංච්හේවා පැවසීය.
ශ්‍රී ලංකා පොලිසිය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය අංශවලට ඒරෙහිව ලැබෙන පැමිණිලි ඉහළ ගොස් තිබෙන බවත් පැමිණිලි හය සියයක් පමණ වසරේ මේ දක්වා ලැබී තිබෙන බවත් පැමිණිලි විභාග කර අවසන් කර තීන්දු ලබාදීම කඩිනමින් වන බවත් කොමසාරිස්වරයා පැවැසීය.
විභාග කිරීම ප්‍රමාදවූ පැමිණිලි පිළිබදව විමර්ෂණය කඩිනම් කර තිබෙන බවද මේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මානව හිමිකම් පැමිණිලි 8,000ක් ගොඩගැහිලා