
මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් අද (23) පස්වරු 6.05 වනවිට තවත් ආසාදිතයින් 609 ක් හදුනාගෙන තිබේ.
නිරෝධායනය මධ්‍යස්ථාන වල සිටින 48 ක්, පෑලියගොඩ මත්ස්‍ය වෙළදසැලේ 496 ක්, ගාල්ල ධීවර වරායේ 5 ක්, බේරුවල ධීවර වරායෙන් 20 ක් සහ ආශ්‍රිතයින් 40 ක්ද එම ආසාදිතයන් අතර වෙති.
මේ වන විට මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3426කි.

2025 නොවැම්බර් මස 04
500
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2240
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1676
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මිනුවන්ගොඩ පොකුරෙන් අද දිනට ආසාදිතයන් 609 ක්
Ratne Friday, 23 October 2020 02:26 PM
ශ්‍රී ලංකාව තුළ දැන් පැතිරෙමින් තියෙන්නෙ කොරෝනා 19 නොව, බ්‍රැන්ඩිස් 20 වසංගතයයි. මේ හේතුවෙන් බ්‍රැන්ඩිස් 20 වෛරසයෙන් ආරක්‍ෂා වීමට සෞඛ්‍ය සහ ආරක්‍ෂක අංශ උපදෙස් පිළිපදිමින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වී ඇත. එසේ නොවන්නේ නම් දැනට මෙරටින් වාර්ථාවී ඇති රෝගීන් සංඛ්‍යාවට වැඩි මරණ සංඛ්‍යාවක් 2020 අවසන් වීමට පෙර වාර්තාවීම නොවැළැක්විය හැකි වනු ඇත. අත්‍යවශ්‍යම නොවන වියදම්, ගමන් බිමන් සියල්ල ඉදිරි මාස 02 තුළ නවතා දමා උපරිම කැපකිරීමක් සියළු දෙනාම එකාවන්ව සිදු කරන්නේ නම් මෙම මාරාන්තික රකුසාගෙන් රට ගොඩ ගැනීමට යම් හැකියාවක් තවමත් ඉතිරිව පවතී.
chandima Friday, 23 October 2020 04:10 PM
හැමෝම නිරෝධානය වෙන තැන් වලට අරගෙන ගිහින් මේක ඉවර කරන්න බැහැ.
Viki Friday, 23 October 2020 07:07 PM
69 ලක්ෂයට දැන් සැපද.?
වජිත් ප්‍රියාඩ් කැප්රෝල් Saturday, 24 October 2020 05:19 PM
සෞභාග්‍යය ගැනීමට වේගයෙන් යන ගමනේදී මේ වගේ පොඩි පොඩි බාධා ගණන් ගන්න බැහැ .