
(සුමිත් පොතුපිටිය)
හිසට මන්නයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.
මෙසේ ඝාතනයට ලක්ව මියගොස් ඇත්තේ කළුතර, වෙනිවැල්කැටිය ප්‍රදේශයේ පදිංචිව සිටී ජයකොඩි ආරච්චිලාගේ සුගත් නමැති පුද්ගලයෙකු බව පොලිසිය කීය.
මියගොස් ඇති තැනැත්තා ප්‍රදේශයේ තවත් දෙදෙනකුට අතින් පයින් පහරදීමට එරෙහිව පෙරලා පහරදීම සිදුකර ඇති බවට මූලික පරීක්ෂණ වලදී හෙලිව ඇති බව පොලිසිය සදහන් කරයි.
කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගර නිළධාරින්ද පරීක්ෂණ සිදුකරන ලදී.
2025 දෙසැම්බර් මස 18
636
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මන්නයකින් පහරදී අයෙක් මරලා