
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ මුදලින් රිපීටර් වර්ගයේ ෂොට්ගන් ගිනිඅවි දෙකක් මිලදී ගතහැකි බවට දැන්වීමෙන් පසු අයැදුම්පත්‍ර හතක් ලැබී ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පැවැසුවාය.
මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ ආරක්ෂාවට පිස්තෝලයක්ද හිමිවෙයි. ඇතැමුන් එම පිස්තෝලයක් මෙතෙක් ලබා ගෙන නොමැත.
2025 දෙසැම්බර් මස 18
645
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මන්ත්‍රී හතක් රිපීටර් ඉල්ලයි
Perera Monday, 02 September 2024 12:18 AM
ජනතාවගෙන් ආරක්ෂා වෙන්න ඕනෑ ජනතාවට වැඩක් නොකරපු තමුන්ගේ මඩිය තරකර ගත්තු හොරු...