IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මන්ත්‍රී රෝහිතගේ බෑන අධිකරණයට බාර වෙයි

එකලස් කළ ජීප් රථයක් සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි පා.මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑන මතුගම අධිකරණයට  මීට සුළු මොහොතකට බාර විය.

පාමන්ත්‍රී ජගත් විතානගේ පුත් රසික විතාන පැදවූ  ආන්දෝලනාත්මක ජීප් රථය සම්බන්ධයෙන් විමර්ශන සඳහා රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑන පොලිසිය සොයමින් සිටියේය‍ෙ

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය අදාල ජීප් රථය සමග එය පැදවූ පා.මන්ත්‍රී ජගත් විතාන මතාගේ පුත් රසික විතාන අත්අඩංගුවට ගෙන දැනට රිමාන්ඩ් බාරයේ පසුවෙයි.

සැක ජීප් රථය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂා කළ පොලිසිය අනාවරණ කරගෙන ඇත්තේ එය නීතිවිරෝධී අයුරින් ගෙන්වා පසුව ව්‍යාජ දත්ත ඉදිරිපත් කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බවයි.



අදහස් (4)

මන්ත්‍රී රෝහිතගේ බෑන අධිකරණයට බාර වෙයි

NImal 1 Thursday, 24 July 2025 02:37 PM

මොහුගේ බිරිඳවත් අත්අඩංගුවට ගන්න

:       0       7

කෝරලගේ Thursday, 24 July 2025 02:40 PM

රත්තරන්ලා බලය තියෙන කාලෙ කරපු හොර වැඩ මුළු රටම දන්නවා. මෙවා නිකම් සිල්ලර වැඩ.මුළු රටම හොරා කාල එංගලන්තයේ ගෙවල් දොරවල් පවා තියෙනවා මේ හොර තක්කඩියන්ට.ඉස්සරහට තව හොඳ හොඳ නඩු වැටෙයි මේ රටම හොරා කෑවා සෙට් එකට.

:       0       7

Emil Rover Thursday, 24 July 2025 03:44 PM

නීති විරෝධීව කාටවත් හොරෙන් ලංකාවට වාහනයක් ගෙන්වන්න බැහැ. උදව් කළ සහ සම්බන්ධ සියලු දෙනාම අල්ලන්න.

:       0       6

අරවින්ද මොණරවිල Thursday, 24 July 2025 04:30 PM

අම්මා කිව්වද දන්නේ නැහැ බෑණාව පොලිසියට බාර දී දෙන්න කියලා......

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 4 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site