
(සුජිත් හේවාජුලිගේ)
මහජන නියෝජිතයන්ගේ රැකවලුන් ලෙස කටයුතු කරන පොලිසියේ සහ අනෙකුත් ආරක්ෂක අංශවල නිලධාරීන් නිල නොවන ආකාරයට මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යොදා ගැනීමෙන් වළකින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දේශපාලන පක්ෂ අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කරයි.
මහජන නියෝජිතයන්ගේ රැකවලුන් විරුද්ධ පාක්ෂිකයන්ගේ මැතිවරණ කටයුතු මැඩලීමට යොදා ගැනීමෙන් වැළකිය යුතු බව දැනුම් දෙන කොමිෂන් සභාව එවැනි ක්‍රියා ප්‍රසිද්ධියේ හෙළා දැකිය යුතු බවද සඳහන් කරයි
2025 දෙසැම්බර් මස 18
645
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මන්ත්‍රී රැකවලුන් ඡන්ද වැඩට එපා