IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මන්ත්‍රී ප්‍රේමසිරි රනිල්ගේ දෑත් ශක්තිමත් කරන්න එක්වෙයි

(අංජුල මහික වීරරත්න)

ලංකා ඉතිහාසයේ  මුහුණදුන් දරුණුම ආර්ථික අර්බුදයෙන් රට මුදවා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාත්මක කරන  වැඩපිළිවෙළට ශක්තියක් දීම වෙනුවෙන් තමා එක්වන බව ගම්පහ මහ නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු මන්ත්‍රී ප්‍රේමසිරි කාරියවසම් පවසයි.

පසුගිය සමයේ ජනතාව විඳි අපමණ දුක්ගැහැට වලින් මුදවා ගැනීමට  පිළියමක් ඇති එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවත් ඔහු විසින් මේ වන විටත් ඒ බව ප්‍රායෝගිකව ඔප්පුකර ඇති නිසා තමන් මේ තීන්දුව ගත් බවත් හිටපු නාගරික මන්ත්‍රීවරයා කීය.

තමන් සමඟ මෙතෙක් ගම්පහ දේශපාලන කටයුතු වල නිරත වූ ක්‍රියාකාරීන් රැසක් සමඟ එක්ව මෙම තීන්දුව ගත් බවද  ප්‍රේමසිරි මහතා පැවසීය.



අදහස් (11)

මන්ත්‍රී ප්‍රේමසිරි රනිල්ගේ දෑත් ශක්තිමත් කරන්න එක්වෙයි

fairoos Monday, 08 May 2023 07:27 PM

මෙහෙම අය ඉන්නකන් රටට අබ සරණයි...

:       12       57

බංකොලොත් හවුල Monday, 08 May 2023 09:44 PM

උන්ම බංකොලොත් කරල, උන්ම බෙරගත්තවගේ ජවනිකාවක් පෙන්නලා , උන්ම උන්වම වර්ණනා කරගෙන , ආපහු උන් ඔක්කොම එකතුවෙලා ඊළඟ චන්දෙට මිනිසුන්ව මෝඩයට අන්දන්න ලෑස්තිවෙනවා

:       2       13

Sam Gamage Monday, 08 May 2023 11:53 PM

ලැජ්ජාවක් නැති පාහර අවස්ථාවාදීන් .පුද්ගලික වාසි බලාපොරෝත්තුවෙන් කරන වැඩ මේවා

:       2       6

G. K. Ekanayake Tuesday, 09 May 2023 12:00 AM

මන්ත්‍රී කියනකොට මම හිතුවේ පාරලිමේන්තු කියල. මේ හාල් කෑල්ලක් නෙ?

:       1       5

swene Tuesday, 09 May 2023 06:10 AM

දෑත් ශක්තිමත් කරන්න GIM එකකට එක්ක යන්න. පොල්ලකුත් දෙන්න.

:       1       6

නිහාල් Tuesday, 09 May 2023 06:43 AM

මේ වගේ ප්‍රතිපත්ති නැති අය එවන්නේ කවුද

:       1       5

දෑත් නැත්තා Tuesday, 09 May 2023 07:16 AM

දෑත් ශක්තිමත් කරන්න නෙමේ, එයාගෙ බිස්නස් ගොඩ දා ගන්න වෙන්න ඇති .

:       1       5

Nisha Tuesday, 09 May 2023 09:33 AM

මූන දැකම පෙනව රට ගැන හිතන බව. පවු අනෙ සුප්පුවක් හහල කිරි පොවන්න ඔනෙ.

:       0       5

Bamunuarachchi Tuesday, 09 May 2023 01:26 PM

අවස්ථාවාදී පල් හොරු

:       0       6

ගමේ එකාලා Tuesday, 09 May 2023 02:24 PM

ගම්පහ මහනගර සබාවේ හිටපු මන්ත්‍ර්‍රි කෙනෙක් නිසා වෙන කරන්ඩ දේකුත් නැහැ .පස්සේ කාලෙක තමුන්ගේ දෑත් සක්තිමත් කරගන්ඩ අදහසක් ඇති

:       0       6

සිරිමෙවන් Wednesday, 10 May 2023 08:55 PM

" ....සමාන වර්ගයේ පක්ෂීහු රංචු ගැසෙති ...." කියල එදා බාලාංශ පන්තියෙදි කියාදුන් පස්ථා පිරැළක් මතක් වුනා....!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site