(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා ගමන් ගත් ජිප් රථය අද( 3 ) අලුයම කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ කෝන්ගස්දෙනිය හංදිය අසලදී යතුරුපැදිය ගැටී යතුරුපැදිකරු තුවාල ලබා ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි .
මන්ත්‍රීවරයා රැගත් රථය මහනුවර දෙස සිට කොළඹ දෙසට ගමන් කරද්දී ජීප් රථය මාර්ගයේ ගමන් ගත් යතුරු පැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
මෙම අනතුරින් මන්ත්‍රිවරයාට හෝ එහි ගමන් ගත් කිසිවෙකුට තුවාල සිදුව නොමැති අතර යතුරු පැදිකරු පමණක්තුවාල ලබා ප්‍රතිකාර සඳහා වතුපිටිවල මූලික රෝහලට ඇතුලත් කර ඇත.
නිට්ටඹුව පොලිසිය පරීක්ෂණ පවත්වයි .
2025 දෙසැම්බර් මස 18
507
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1056
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මන්ත්‍රී නලින් රිය අනතුරක : යතුරුපැදිකරුවෙක් රෝහලේ
CHINTHANA DHARMADASA Monday, 03 June 2024 09:04 AM
රියදුරා අත්අඩංගුවට අරගෙනත් නෑ වගේ .විපක්ෂේ උනත් මන්ත්‍රීලට පොලිසිය යටයි
චූටියා Monday, 03 June 2024 11:01 AM
එතකොට 6 වෙනිදා විවාදයට මොකෑ වෙන්නෙ මහත්තයෝ
පිටිගල මිලානෝ Monday, 03 June 2024 02:01 PM
කන්ටේනර් දෙයියෝද….?
වීර Monday, 03 June 2024 04:07 PM
පාරේ සත්තු වගේ යන්නේ මොවුන්ගේ කෙරුමෝ... රටට කරපු කරන මගුලකුත් නැහැ. හිටිය කාලේ රටත් විනාසයි.. ඔබලා වැඩක් නැහැ. මොනවා හරි කරගෙනවත් මේ ලෝකයෙන් චුත වෙලා යන්නකෝ... අහිංසක අපට ජීවත් වෙන්න දීලා..
සුමනවීරMonday, 03 June 2024 05:00 PM
මෝඩයෝ වාහනයක් අරගෙන පාරට බැහැලා බලපං... එතකොට ඔය මෝටර් සයිකල් කාරයෝ සිග්සැග් ගහගෙන යන වෙලාවේ අනෙකුත් වාහන පාරෙන් ඉවතට ගන්න වෙනවා. එහෙම නොවූ අවස්ථාවක් තමයි මෙතැන වෙලා ඇත්තේ කියලා හිතෙනවා...