IMG-LOGO

මන්ත්‍රී ගුණතිලක මහනුවර සිට කොච්චියෙන් මැති සබයට

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

තෙල් වියදම දරා ගත නොහැකි හෙයින් තමා මැතිසබයට ආවේ කෝච්චියෙන් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

ව්‍යාපාරිකයන් ධනවතුන් නොවන තමා වැනි මන්ත්‍රීවරුන්ට ඉන්ධන මිල දරා ගත නොහැකි බවද ඔහු සඳහන් කළේය.

රාජපක්ෂ මහතා මෙසේ පැවසුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රටේ ආර්ථික තත්වය ගැන කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පැවති සභාව කල් තබන අවස්ථාවේ විවාදයේදීය.

තමාගේ වාහනයට මෙයට පෙර රුපියල් 7,500 ක ඩීසල් ලබා ගත්තද දැන් රුපියල් තිස් දහසක පමණ ඉන්ධන ලබා ගැනීමට සිදුවී ඇතැයි ගුණතිලක රාජපක්ෂ මහතා කීවේය.

තම කණ්ඩායමට වැරදුණේ පොහොර ප්‍රශ්නය නිසි ලෙස කළමනාකරණය කර නොගැනීම නිසා යැයි පැවසූ මන්ත්‍රීවරයා ඒ වැරදීම නිසා ගොවීන් පාරට පැමිණි බවද ප්‍රකාශ කළේය.

කාබනික පොහොර ඉතා වැදගත් දෙයක් වුවත් එය නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට රජය අපොහොසත්වූ බව ඔහු වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (6)

මන්ත්‍රී ගුණතිලක මහනුවර සිට කොච්චියෙන් මැති සබයට

kapila Tuesday, 07 June 2022 08:18 PM

පාර්ලිමේන්තුව ළඟ කෝච්චියෙන් බහින්න රේල් පාරක් තියෙනවාද?

:       23       5

සිල්වා Tuesday, 07 June 2022 08:28 PM

හැමතැනම රාජපක්ෂලා? පාර්ලිමේන්තුවේ රාජපක්ෂලා කීදෙනෙක් ඉන්නවද?

:       13       7

swene Tuesday, 07 June 2022 08:29 PM

ඉස්සර මන්ත්‍රීවරුන්ට දුන්නේ කෝච්චි ටිකට් දෙකක් පමණි. වාහනත් නැහැ.. පර්මිටුත් නැහැ. ඉන්ධනත් නැහැ... කෝච්චි ටිකට් දෙක දුන්නේ ඔහුටත් සහායකයාටත් භාවිතය සඳහායි.

:       1       29

FaizerWednesday, 08 June 2022 08:19 AM

ඒකට දැන් ....

:       0       0

chandima Tuesday, 07 June 2022 09:39 PM

තනියෙම ආවාද? නැතිනම් ආරක්ෂකයොත් එක්කලාමද?

:       0       0

බද්රානි Tuesday, 07 June 2022 09:58 PM

අනේ යන්න හලෝ අපිව තම්බන්න එන්නේ නැතිව.. අනික අපිට මොකද ඔහෙලා මොකක ගමන් කළත්... හිතාගෙන ඇති අපිත් ඒ වගේ ගොන් හරක් කියලා? රට කරන්න බැරි නම් කරන්න පුළුවන් ජාතියකට මේ රට බාර දීලා යමල්ලා යන රටකට. හිතාගෙන ඇති අපිවත් නයි නටවලා රවට්ටන්න පුළුවන් කියලා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 376 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 85 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 267 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site