IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


මන්ත්‍රී - ඇමති වරප්‍රසාද සලකා බලන කමිටු වාර්තාව ජනපතිට

(අංජුල මහික වීරරත්න)

මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබා දෙන දීමනා හා හිමිකම් පිළිබඳ නැවත සලකා බැලීම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතාගේ මූලිකත්වයෙන් පත් කළ කමිටුවේ වාර්තාව  අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති  අනුර කුමාර දිසානායක වෙත භාර දෙනු ලැබීය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (4)

මන්ත්‍රී - ඇමති වරප්‍රසාද සලකා බලන කමිටු වාර්තාව ජනපතිට

Ekanayake Tuesday, 03 December 2024 12:59 AM

ඔය වාර්තාවේ සැබෑ වෙනසක් නැත්නම් මාලිමාවට දෙයියන්නේ පිහිටයි

:       2       9

ලයන් Tuesday, 03 December 2024 02:30 AM

අපි සැම ආන්ඩුවක් යටතෙම යම් ප්‍රශ්නවලදි මෙවැනි කොමිටු පත්කරනව දැක්ක, නමුත් කොමිටු වාර්තාවක් බාරදෙනව දැක්කෙ නම් දැක්කෙ මේ බොහෝ විට පලමු වතාවට .

:       6       8

Toni Tuesday, 03 December 2024 03:32 AM

ඇරිස්ටෝටල් කිව්වා බලය මිනිස්සු දූෂණය කරයි කියලා

:       5       6

විදුර Tuesday, 03 December 2024 07:19 AM

වරප්‍රසාද අනවශ්‍යයි, ලංගමේ යන්න, ප්‍රයිවට් බස් වල යන්න, පොලේ යන්න, කඩේ යන්න, උයන් කන්න, ගෙදර ඉදන් වැඩට එන්න, කෝච්චියේ එල්ලිලා යන්න, ඔබ ඒවා අත්නොදැක ඒවා වෙනස් කරන්න නොහැක.

:       5       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 162 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 369 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 159 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site