IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


මන්ත්‍රිගේ නිවසේ අටු බස්සන් තුනක්

(එච්. චන්දන)

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකුගේ  නිවසේ වහලේ සිටි දුර්ලභ ගණයේ බකමූණන් තිදෙනකු මන්ත්‍රීවරයා ලබා දුන් තොරතුරකට අනුව සොයාගත් බව පුත්තලම වන ජීවී පාලක ඒකකය කියයි.

එම මන්ත්‍රීවරයාගේ නිවසේ සිවිලමේ සිටයදී බිමට වැටී සිටි මෙම අටු බකමුණු  වර්ගය තිදෙනා එම කාර්යාලයට රැගෙන ආ බවයි වන ජීවී නිළධාරින් පවසන්නේ.

Barn Owl යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන මෙම බකුමූණු වර්ගය ලංකාවේ වැඩි වශයෙන් දක්නට නොලැබුණද කළපු ආශ්‍රිතව සමහර ස්ථානව දක්නට ලැබෙන බවත් මෙම අටු බකමුණු තිදෙනා වැඩිදුර පරීක්ෂණ කටයතු වට නිකවැරටිය පශු වෛද්‍ය කාර්යාලයට භාර දෙන බව පුත්තලම වන ජීවී පාලක ඒකකය පවසයි.

 

 



අදහස් (19)

මන්ත්‍රිගේ නිවසේ අටු බස්සන් තුනක්

පිටිගල මිලානෝ Thursday, 23 September 2021 06:38 PM

අටු බස්සෙක් මූකලන් බස්සෙක්ගේ ගෙදරට රින්ගලා....

:       60       73

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 23 September 2021 06:38 PM

සොබාදහමේ දායාදයක්.මේ සතුන් වනජීවියට බාරදුන් අයට ස්තූතියි.පාර්ලිමේන්තුවේත් මීට කිට්ටුවෙන් යන මුහුණු කිහිපයක් තියෙනවා.ඒත්,මෙච්චර ලස්සන නැහැ.ඒ හා සමාන කොට කතාකළොත්,මේ අහිංසක සතුන්ට අපහාසයක් සිදුකලා වෙනවා.

:       3       96

Demuni Uduwara Friday, 24 September 2021 06:31 AM

සමිතා, අපේ බස්සන් දියවන්නාවේ "වවුලන්" සමඟ සන්සන්දනය නොකරන්න!

:       0       6

Nihal Thursday, 23 September 2021 07:20 PM

කතා කරන්න පුළුවන් නම් කියයි කතා කෝටියක්...

:       1       47

bassaa Thursday, 23 September 2021 08:05 PM

දැන් අටු බස්සන්ගේ මුහුණුයි මේ මිනිස්සුන්ගේ මුහුණුයි එක වගේ වුනේ කොහොමද? ප්‍රහේලිකාවක්

:       12       21

pakeer Thursday, 23 September 2021 08:07 PM

මිනිස්සුන්ට පුදුම කේන්තියක් පාලකයෝ එක්ක තියෙන්නේ. ඒ තරමට එපා වෙලා

:       17       43

Siri Thursday, 23 September 2021 08:13 PM

මීක් කියන්න බැරිව වගේ ඉන්නේ

:       9       15

Dilshan Thursday, 23 September 2021 08:51 PM

පුදුමයි මං ප්‍රවෘත්තිය දැක්ක ගමන් හිතුවේ කෝටි ගාණකට විකුණන්න ගිහින් කියලා. බලනකොට වනජීවී එකට දීලලු.

:       1       32

aruna Thursday, 23 September 2021 09:16 PM

හරිම දුකයි අපේ වන ජීවි එක සතුන් බලාගන්න විදිය

:       6       11

ගමේ එකාලා Thursday, 23 September 2021 09:56 PM

අපේ ගමෙත් මේ වගේ හැඩය තියෙන අය ඉන්නවා.

:       1       7

රිතික් Thursday, 23 September 2021 10:01 PM

බස්සෝ ඔක්කොම වනජීවියට භාරදෙන්නයි තිබුනේ.

:       0       9

ලුම්බිණි Friday, 24 September 2021 05:46 AM

අඩු වශයෙන් මන්ත්‍රීතුමා හොඳ දෙයක් කරලා තියෙනවා. වනජීවිය මේ සතුන් ගැන හොඳට බලා ගනියි කියල හිතෙනවා.

:       0       5

sam Friday, 24 September 2021 08:45 AM

දුලබ නැහැ. ලෝකයේ වැඩියෙන්ම ඉන්න වර්ගයක්.

:       3       5

lankaputha Friday, 24 September 2021 08:49 AM

හරියට මේ අය මහන්සිවෙලා හොයාගත්තා වගේ...

:       1       5

sarath perth Friday, 24 September 2021 10:02 AM

මම පුද්ගලිකව කැමතියි බස්සො ඔක්කෝම වණජීවියට දෙනවට ඒත් පර්ලිමේන්තුවේ ඉතිරිවෙන්නෙ කවුද ?

:       1       6

Bird Lover Friday, 24 September 2021 11:47 AM

මෙම පක්ෂීන් වර්ගයේ විද්‍යාත්මක නම Tyto alba වේ. Barn Owl යනු එම පක්ෂීන්ට භාවිතා කරන ව්‍යවහරිත නාමයක් පමණි. ලොව ප්‍රදේශ කිහිපයක හැර සෙසු ප්‍රදේශ සියල්ලෙහි ම ව්‍යාප්තව වසන සුලභ ම බකමූණන් වර්ගය වේ.

:       0       10

chutte Friday, 24 September 2021 01:07 PM

හරිම ලස්සනයි

:       0       2

Nihal B D Friday, 24 September 2021 02:05 PM

හරිම ලසසනයි . මේ තුන්දෙනා

:       0       2

පුබුදු Friday, 24 September 2021 03:12 PM

ඒක ඩොලර් 40 මොකද? උපන්දා ඉන්දන්ම බදු ගෙවන රටෙ දුප්පත් ජනතව එකක් කලොත් ර්ස්.9500 එකෙ ප්‍රතිපල එන්නෙ ඩින දෙක තුනකින්..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 677 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17798 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 753 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site