IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මොන්ටිසෝරි පාලිකාවන් 28000කටම සුදුසුකම් නෑ

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රට පුරා පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථානවල   පාලිකාවන් සහ    සහකාර පාලිකාවන් 34000 කින් ඩිප්ලෝමා ලබාගෙන සිටින්නේ  6000 ක් පමණක් බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (14)  පැවසීය.

මෙහි ඇති බරපතළ  තත්වය මින් පෙනී යන්නේ යැයිද  අමාත්‍යවරයා කීවේය.

ප්‍රේමජයන්ත මහතා මෙසේ පැවසුවේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.



අදහස් (5)

මොන්ටිසෝරි පාලිකාවන් 28000කටම සුදුසුකම් නෑ

අරවින්ද මොනරවිල Tuesday, 14 May 2024 02:48 PM

2005 ඉදලා 2010 වෙනතුරු මෙයා අධ්‍යාපන ඇමැති, නැවත වතාවක් 2022 ජූනි වල ඉදලා අධ්‍යාපන ඇමැති හැටියට වැඩ කරනවා. අවුරුදු හතකට වැඩි කාලයක් රටේ අධ්‍යාපන ඇමැතිවෙලා ඉදලා අඩුම තරමේ රටේ ළදරු පාසල් වල අධ්‍යාපනයවත් නගා සිටුවන්න වැඩපිළිවෙළක් සකස් කරන්න උවමනාවක් හැකියාවක් නැති මේ මනුස්සයා දැන් අදෝනා නගන්නේ අපි රට පාලනය කෙරුවා වගෙයි.

:       2       22

nimal Tuesday, 14 May 2024 03:19 PM

ඉතා විහිළුවක්,.................. ඔබ වැඩ කරන රට වෙනුවෙන් තීරණ ගන්නා ස්ථානයේ ...............කී දෙනෙක් සුදුසුකම් ලබයිද?. ඔයාට ඒ ගැන ( සුසිල්ව) අමතකයි කියලා හිතනවා. අන් අයට ඇඟිල්ල දිගු කිරීමට පෙර, මා සමඟ කතා කිරීමට පෙර ඔබේ ආයතනයේ සාමාජිකයින්ගේ සුදුසුකම් කරුණාකර පරීක්ෂා කරන්න. ඔයාගේ දැනුම පරීක්ෂා කරන්න. ලැජ්ජයි.

:       1       14

පිටරටවැසියා Tuesday, 14 May 2024 04:00 PM

මෙතුවක්කල් අපිද රට පාලනය කළේ? දියවන්නාවේ 226ම පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථානවල දක්කන්න ඕනෑ, මොකද ඔක්කොටම ඩිප්ලෝමාව කෙසේ තියෙන්නෙ උපාධිය නම් තියෙන්නෙ හොරකම, මැරකම, වංචාව, දුෂණය, නාස්තිය වගේ දේවල්වලට විතරනේ ???

:       1       12

eresh S kumara Tuesday, 14 May 2024 04:49 PM

අපෙන් රට කරවන උන්දැල අහන ප්‍රශ්නද මේවා ?

:       0       2

Sriyal Tuesday, 14 May 2024 05:55 PM

රජය පත් කරන්නෙ ඕව හදන්න බුරන්න නෙවෙයි

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site