(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ පිටත වටරවුම් මාර්ගයේ දී බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් ජනප්‍රිය ගායක මධුමාධව අරවින්ද මහතා අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය අධිවේගී රථවාහන පොලිසිය කියයි
ඔහුගේ මෝටර් රථය ගැටීමෙන් රජයේ දේපළවලට රුපියල් පහක පමණ අලාභයක් සිදුවී ඇතැයි පොලිසිය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහුගේ මෝටර් රථය ගැටීමෙන් රජයේ දේපළවලට රුපියල් පහක පමණ අලාභයක් සිදුවී ඇතැයි පොලිසිය කියයි..!
රුපියල් 5ක අලාභයක්... ඒ මොකක්ද අප්පේ එච්චරටම වටින දේ...?