IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


මාධ්‍ය අදහස් දැක්විම ඔළුවෙන් හිටගෙන

(නිමල් ජයරත්න)

පොළොන්නරුව ඇළහැර ගොවි ජනපදයේ අලි මිනිස් ගැටුම පිළිබඳ බලධාරීන්ට කොතෙක් අදහස් ප්‍රකාශ කළ ද ඊට කිසිදු අවධානයක් නොමැති හෙයින් ඇලහැර ඉකිරිවැව ගම්මානයේ 51 වියති එච්.එම්.උපුල් හෙට්ටිනායක ගොවිමහතා ඔලුවෙන් හිටගෙන අලි මිනිස් ගැටුම පිළිබඳ  අදහස් ඉදිරිපත් කළේය.

බලධාරීන්ට අපි අවුරුදු ගානක් අලි මිනිස් ගැටුමේ ප්‍රතිඵල කිව්වා කිසිම කෙනෙක් ඇහුම්කන් දුන්නේ නෑ.

,ගොවිතැන ගන්ඩ දෙයක් නෑ. මඤ්ඤොක්කා ගහක් හිටවලා කාපු කාලයක් මතක නෑ සේරම අලි වනසනවා. මේ ගැන පුන පුනා හැම රජයකටම කිව්වා කිසිම කෙනෙක් අවධානයක්, විසඳුමක් දුන්නේ නෑ. දැන් මම හිතුවා මේක අලුත් විදිහටවත් කියල බලන්න.

පරිසරවේදීන්, කෝටිපතියෝ, වාහනවල යනවා. ඒ අයට අලි තර්ජන නැහැ. අපේ අහිංසක මිනිස්සුන්, බෙහෙත් ගන්න, ටවුමට බඩු ටිකක් ගන්න යන්නේ පයින්, ළමයි පාසල් යන්නේ පයින්. එතකොට කොයි මොහොතේ අලියෙක් ගහලා අපිව මරල දායිද දන්නෑ. කියමින් උපුල් හෙටිනායක මහතා ඔළුවෙන් හිට ගෙන එලෙස අදහස් දැක්වූයේය.

 



අදහස් (7)

මාධ්‍ය අදහස් දැක්විම ඔළුවෙන් හිටගෙන

Priyantha Dissanayake Friday, 20 December 2024 10:02 PM

සියල්ල දත් මානුසිකම පිරිසනේ දැන් රට පාලනය කරන්නේ. ඒ නිසයි මෙහෙම වෙන්නේ....

:       11       8

ලක්විදුSaturday, 21 December 2024 05:59 PM

ප්‍රියන්ත දිසානායක කියන කතාව ඇත්ත, නැත්නං මෙලහකට මෙයා අහවල් එකෙන් අල්ලලා එල්ලලා.

:       1       3

පිටරටවැසියා Friday, 20 December 2024 11:04 PM

දශක හතක පළපුරුදු දේශපාලන අධිකාරියේ සහ රාජ්‍ය සේවයේ ආනිසංස...

:       4       11

SAM Saturday, 21 December 2024 03:52 AM

පරිසර වේදීන්, වනජීවී නිලධාරීන් වැඩක් කරන්නේ නැහැ. බොරුමයි කරන්නේ.

:       0       1

පොඩිඑකා Saturday, 21 December 2024 04:59 PM

සරමකුත් ඇඳගෙනම රනිල් මුත්තාගේ ගෙදර ඉස්සරහ ඔහොම කරන්න අයියා...

:       3       2

යෝගා Saturday, 21 December 2024 05:33 PM

ඇයි ඔයා නලින්ද ජයතිස්සව කොපි කරන්නේ?

:       3       2

රම්සි Saturday, 21 December 2024 09:52 PM

මූණ නිකං ජොනියගේ වගේ පේන්නේ මට විතරද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කළුතර හොරණ පාර නාගස් හන්දියෙන් වහයි
2025 මැයි මස 05 651 0

කළුතර ඡන්ද පෙට්ටි බෙදා හැරීමේ මධ්‍යස්ථානය පිහිටී තිස්ස ජාතික පාසලේ ඇතිව තිබෙන තදබදය හේතුවෙන් කළුතර හොරණ මාර්ගය නාගස් හන්දිය ගාලු පාරෙන් වසා දැමීමට ක


ජනපතිගෙන් හෝ චි මිං සොහොනට පුෂ්පෝපහාර
2025 මැයි මස 05 110 0

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ හැනොයි හි යුද විරු ස්මාරකය වෙත ගොස් පුෂ්පෝපහාර දැක්වීය.


රේගු වංචා කරන පුද්ගලයන්ගේ අනන්‍යතාවය ප්‍රසිද්ධ කරයි
2025 මැයි මස 05 493 1

රේගු වංචා අවම කර බදු නිවැරදිව අය කරගැනීමට සහ රේගුව කරගෙන යන නවතම ක්‍රියාමාර්ගවල පියවරක් වශයෙන් රේගු නීති උල්ලංඝනය කර බදු වංචා කරන ආයතන හා පුද්ගලයන්ගේ


විදෙස් චිත්‍රපටවලට ට්‍රම්ප්ගෙන් බදු
2025 මැයි මස 05 461 1

විදෙස් චිත්‍රපට, හොලිවුඩ් චිත්‍රපටවලට අභියෝගයක් වී ඇති බැවින්, සහ හොලිවුඩ් සිනමා කර්මාන්තය කඩා වැටීමකට ලක් වී ඇති බැවින්, විදෙස් චිත්‍රපට සඳහා සියයට 100


කළුතර ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ මධ්‍යස්ථාන නිලධාරීන් අපහසුතාවයට
2025 මැයි මස 05 1183 1

කළුතර ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ මධ්‍යස්ථානය පිහිටී කළුතර තිස්ස ජාතික පාසලේ ප්‍රමාණවත් පරිදි කූඩාරම් ඉදිකර නොතිබීම සහ අසුන් පනවා නොතිබීම හේතුවෙන් පැමි


මාදිවෙල බංගලා සැප මදි : හදන්න සල්ලිත් මදි
2025 මැයි මස 05 1268 3

මාදිවෙල මන්ත්‍රී බංගලා රැසක් අබලන්වීමෙන් මන්ත්‍රීවරුන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 687 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 178 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1209 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site