IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මාධ්‍යවේදීන් දෙදෙනෙක් රහස් පොලිසියට කැඳවලා

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

"ෆේස්බුක් එකේ" ගිය "පෝස්ට් එකක්" ශෙයා කිරීම නිසා මාධ්‍යවේදීන් දෙදෙනෙකු රහස් පොලිසියට කැඳවා ඇතැයි ද ආණ්ඩුව දිගටම මේ ආකාරයට කටයුතු කළොත් තවත්  අරගලයක් අත ළඟ බව ද සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රි මයන්ත දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන සහ තරිඳු උඩුවරගෙදර යන දෙදෙනා මෙලෙස රහස් පොලිසියට කැඳවා තිබෙන බවකි බව කී මයන්ත දිසානායක මහතා ඉහළින් එන නියෝග කියා ඔවුන් නිතරම අත්අඩංගුවට ගන්නා බව පැවසීය.

ලෝකයේ අරගල ඇතිවුනේ තරුණයන් පාරට බැස අරගල කළ නිසා බවද මේ ආකාරයට ජනමාධ්‍යයට හිරිහැර කිරීම නතර කරන්නැයි ද දිසානායක  මහතා ඉල්ලා සිටියේය.
මීට පිළිතුරු දෙමින් සභානායක අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසූයේ  අදාල කාරණය සඳහා  විෂයබාර ඇමැතිවරයාගේ අවධානය යොමු කරන්න බවයි.



අදහස් (1)

මාධ්‍යවේදීන් දෙදෙනෙක් රහස් පොලිසියට කැඳවලා

ලුම්බිණි Thursday, 10 November 2022 10:18 AM

කවුද විෂයබාර ඇමැතිවරයා? පත් කිරීම් කරන තරමට අමතක වෙනවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 159 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site