(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මාධ්‍යවේදීන් දෙදෙනෙකු සම්බන්ධව පාර්ලිමේන්තුවේ දී ඇති වු ආරවුල පිළිබඳව හෙට දිනයේ දී ප්‍රකාශයක් කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.
ඒ සම්බන්ධ පරීක්ෂණ කටයුතු තවමත් අවසන්වී නැති බැවින් හෙට දිනයේ දී මෙම ප්‍රකාශය කරන බවද කතානායක වරයා කීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මාධ්‍යවේදීන් ගැන කතානායකගෙන් හෙට ප්‍රකාශයක්
C.K.Lankaputhra Wednesday, 18 May 2022 10:54 AM
කතානායකතුමාගේ තීරණය අනුව කුඩාකැමරා පාවිච්චි කිරීම සහ සම්පූර්ණ වරද මේ අයගේ...
සෙනෙවිරත්න Wednesday, 18 May 2022 02:56 PM
එහෙම නම් මෙතුමන්ලාත් නීතිය අතට අරගෙන වගේ, අර වීථි අරගල කරුවන් නීතිය අතටගෙන මෙතුමාගේ දේපල විනාශ කළ එකේ වරදක් නැහැ. ඒ නූගත් අය නිසා...!