IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මාධ්‍යවේදීන්ටත් තැපැල් ඡන්දය?

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

නිල හැඳුනුම්පත් තියෙන සියලු මාධ්‍යවේදීන්ට   තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට  අවස්ථාව  දෙන්නැයි ඉල්ලීමක් කරන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ මුලසුනේ අවසරය ඇතිව විශේෂ ප්‍රකාශයක් කරමිනි.

ශාන්ත බණ්ඩාර මහතා 

ජනාධිපති ඡන්දය තවත් මැතිවරණ ළඟ ළඟම එනවා. අපේ රටේ මාධ්‍ය ආයතන වල ඉන්න අයට කවදාවත් ඡන්දෙ දාන්න හම්බවෙන්නේ නැහැ. මේ රටේ ලියාපදිංචි රූපවාහිනී නාලිකා දාහතක් තියෙනවා. ගුවන්වැදිලි නාලිකා පනස් දෙකක් තියෙනවා. ඡන්දය දවස්වල ගොඩක් දෙනෙක් ඉන්නේ මේ ක්‍රියාවලියේ ඉන්නේ. ගොඩක් අය සජීවි විකාශනවල.

මාධ්‍යවේදීන් මගෙන් මේ ඉල්ලීම කළා. මේ ගැන මැතිවරණ කොමිසමේ අවධානයට යොමු කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා.



අදහස් (2)

මාධ්‍යවේදීන්ටත් තැපැල් ඡන්දය?

අරවින්ද මොනරවිල Thursday, 25 July 2024 04:55 PM

තැපැල් චන්දය දෙන්නේ අතවශ්‍ය රාජකාරී කරන අයට විතරක් කියලා නොදැන වෙන්න ඇති කියන්නේ. ජනප්‍රිය වෙන්න හිතාගෙන කරන බොලද යෝජනා රටේ අතිමහත් බහුතරයක් උදැසන චන්ද පොලට ගිහිල්ලා චන්දය දාලා තමන්ගෙ රැකියා ස්ථානයට පිටත්වෙනවා නම් ඇයි මාධ්‍යවේදීන්ට විතරක් ඒක කරන්න බැරි.

:       0       2

කැස්පර් Thursday, 25 July 2024 09:20 PM

කඩේ යන්නේ නැති මාධ්‍ය කියල ජාතියක් තියෙනවද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 589 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1091 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site