(සුජිත් හේවාජුලිගේ )
මධ්‍යම ඖෂධ ගබඩාවේ ඖෂධ වර්ග190ක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
මේ වසර අවසානයේදී ඖෂධ වර්ග විස්සක් මෙරටදී නිෂ්පාදනය කිරීමට හැකි වනු ඇතැයි පැවසූ අමාත්‍යවරයා ඖෂධ මිලදී ගැනීම සඳහා මහ භාණ්ඩාගාරය මුදල් ලබාදීමට එකඟවූ බවද ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
498
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මධ්‍යම ගබඩාවේ ඖෂධ 190ක හිගයක්
Rata Perata Monday, 03 July 2023 02:26 PM
ඕක කියන්න ඇමැති කෙනෙක් මොකටද? ඕක ගබඩා පාලකට කියන්න පුළුවන්... තමුන් කරන්න ඕනෑ... මේ ප්‍රශ්නයේ වගකීම අරගෙන ඉල්ලා අස්වෙලා කරන්න පුළුවන් කෙනෙක්ට දෙන එක...
rani Monday, 03 July 2023 03:17 PM
රාජපක්ෂ පවුලම රටට ශාපයක්, ඉක්මණින් මුළු රාජපක්ෂ පවුලම අපාගත වේවා...! මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාප වේවා...! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්. රාජපක්ෂ පවුලට කඩේයන වල වහල් බයියන්ටත් හෙණ හතම වැදියන්, ශාප වේවා!
Nimal Monday, 03 July 2023 04:39 PM
තමුන්නැහේ දැන් කොච්චර කල් ඉන්නද සෞඛ්‍ය ඇමැති...? ඖෂධ 190 හිඟ වෙනකන් හාල් ගැරුවද? මේ රටේ ඖෂධ හදන එක පටන් ගත්තෙත් ඔයා නෙවෙයි. ඒ නිසා ඒකට ලකුණු දාගන්න ඔහේට අයිතියක් නැහැ...