IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මෝදි සම්බන්දන්ගේ අභාවයට කණගාටුව පළකරයි

(විමුක්ති එස් රුද්‍රිගු)

දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායකයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්දන් මහතාගේ අභාවය සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ ඥාතීන්ට සහ හිත මිතුරන්ට බලවත් ශෝකය පළ කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.

ඔහු සමඟ හමුවීම් පිළිබඳ මතකයන් අගය කරන බවත් ශ්‍රී ලංකාවේ දෙමළ ජාතිකයන්ට සාමය, ආරක්ෂාව, සමානාත්මතාවය, යුක්තිය සහ ගෞරවයෙන් යුත් ජිවිතයක් ලබාදීම සඳහා නිරන්තරයෙන් කටයුතු කළ බවත් අග්‍රාමාත්‍ය මෝදි පැවැසුවේය. ආර්.සම්බන්දන් මහතාගේ අභාවය, ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සිටින ඔහුගේ මිතුරන්ට මෙන්ම අනුගාමිකයන්ට තදින් දැනෙනු ඇති බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.



අදහස් (1)

මෝදි සම්බන්දන්ගේ අභාවයට කණගාටුව පළකරයි

සෙනෙවිරත්න Monday, 01 July 2024 02:52 PM

කවුරු මෙතුමාට අවලාද නැගුවත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිළිගෙන ඒ කීය ශ්‍රී ලංකාවක් වෙනුවෙන් පෙනීසිටිය. එතුමට නිවන් සුව ලැබේවා!

:       3       22

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site