(සුජිත් හේවාජුලිගේ )
මූල්‍ය අක්‍රමිකතා කළ බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හඳුනාගත් ආයතන 12ක් ගැන විගණන පරීක්ෂණ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කළ වාර්තාවේ මේ පිළිබඳව පැහැදිලිව සඳහන් වී ඇති බවද ඔහු සඳහන් කළේය.
ඒ අනුව ආයතන හයක් සම්බන්ධයෙන් මේ වනවිට කරන ලද විගණන විමර්ශනය යටතේ රුපියල් කෝටි 318 මුදලක් අමතර බදු ලෙස රජයට අය කරගැනීමට හැකිව ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා කීය.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුදල් වංචා කළ ආයතන 12 ක් ගැන විමර්ශනයක්
Amal Monday, 05 February 2024 02:19 PM
රටේ ජනතාවගේ බදු මුදල් නාස්තිකරමින් කරන විගණන පරීක්ෂණ වලින් ලැබෙන ප්‍රතිඵලය කුමක්ද ? ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ විගණනයට ඇස් පනාපිටම වෙච්ච දේ ???
Lankabarana Tuesday, 06 February 2024 08:29 AM
අමල් හරි කොහොම හරි විගණන විමසීමේදී අනාවරණය වෙන පාඩු හානි සහ දූෂණ ගැන කටයුතු කරන්න අධිකරණයක් පිහිටෙව්වොත් හා එම තීන්දු අභියාචනා නොවිමසා ක්‍රියාත්මක කරන්න වැඩපිළිවෙළක් සැකසුවොත් රටේ හොරකම් මැරකම් වංචා දූෂණ නැතිකරන්න පුළුවන් වේවි කියලා හිතෙනවා කුමන හෝ පක්ෂයක් තමන්ගෙ ප්‍රතිපත්ති ප්‍රකාශයේ එහෙම කරනවා කියලා පොරොන්දු වෙනවා ඔවුන් ඉහලින්ම ජයග්‍රහණය කලයුතුය
චන්දන Monday, 05 February 2024 03:49 PM
ඔය විගණන පරීක්ෂණ කරලා ප්‍රතිඵල නෙලාගත් එක ආයතනයක් නම් කරන්න පුළුවන්ද...?
Hafeel Monday, 05 February 2024 04:08 PM
රටේ මුදල්, වංචා ගැන මහා ලොකුවට කතා කරන මෙයා, එදා නියෝජ්‍ය කතානායක ධුරයෙන් ඉල්ලා අස්වෙලා, එදාම නැවත එම ධුරයට තරඟ කරලා රටේ මුදල් නාස්ති කිරීම ගැන මෙයා වග කියන්න ඕනේ. අනුන්ට චෝදනා එල්ල කරන්න තමන් නිවැරැදිද බලන්න...