IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


මුදල් ඇමති-කාර්ය මණ්ඩලය උඩින් යන්න කෝටියක් වියදම් කරලා

(මුදිතා දයානන්ද)

උත්සව හා රැස්විම් වලට යාමට මුදල් අමාත්‍යවරයා හා එම කාර්ය මණ්ඩලයට ගුවන් ගාස්තු ලෙස 2019 වසරේදී රුපියල් කෝටියකට ආසන්න මුදලක් එනම් 91,01,453ක් වැය කර ඇතැයි මුදල් අමාත්‍යංශය සම්බන්ධයෙන් 2018 - 20 සඳහා සිදුකළ ත්‍රෛවාර්ෂික විගණන වාර්තාවකින් අනාවරණය වේ.

මුදල් අමාත්‍යවැරයාගේ කාර්ය භාරය සළකන විට දුර ගමන් සඳහා දිගු කාල වේලවෙක් ගතවන මහාමාර්ග හරහා ගමන් කිරිම ප්‍රායෝගිකව දුෂ්කර නිසාත් මෙම සංචාරයන් ඉතා හදිසි හා අත්‍යාවංශ්‍ය වීම නිසාත් හෙලිටුවර්ස් පෞද්ගලික සමාගම වෙතින් මෙම සංචාරයන් සඳහා ප්‍රවාහන පහසුකස් සළසා ගත් බව අමාත්‍යංශ නිලධාරින් විගණනයට වාර්තා කර තිබේ.

මෙම වසරේ මුල් කාල වකවානුවේ එනම් නොවැම්බර් දක්වා එක් ආණ්ඩුවක්ද ඉන්පසු වෙනත් ආණ්ඩුවක්ද ක්‍රියාත්මක වු අතර මෙහි සඳහන් වන මුදල් අමාත්‍යවරයා කුමන ආණ්ඩුවක මුදල් ඇමතිවරයාද යන්න සඳහන් ව නැත.



අදහස් (4)

මුදල් ඇමති-කාර්ය මණ්ඩලය උඩින් යන්න කෝටියක් වියදම් කරලා

නිමේෂ් Saturday, 29 October 2022 08:05 AM

සමහරවිට හිටපු කාලය කුඩා වුණත් ඔතැනින් වැඩි ප්‍රමාණයක් වියදම් (නාස්ති) කරන්න ඇත්තේ අපේ නාස්තිකාර අප්පච්චි...!

:       1       7

මැක්ස් Saturday, 29 October 2022 10:42 AM

දේශපාලන වෛරය විතරක් ඔලුවේ තියාගෙන "විවේචන" ඉදිරිපත් කරන්න ගියාම මුල මැද අග අමතක වෙනවා. ඈ නිමේෂ්, රවී කරුණානායක කියලා ලෝකයේ හොඳම මුදල් ඇමැති කෙනෙක් ඒ කාලේ හිටි බව අමතකද?

:       5       1

sweneSaturday, 29 October 2022 11:22 AM

අහන්න දෙයක් නැහැ. 2018 වියදම ගැන සඳහන් කරනැත්තේ ඒ කාලයේ හිටියේ යතාර්ථවාදී මංගලනේ...

:       3       2

sam Saturday, 29 October 2022 11:21 AM

අපේ ටැක්ස් සල්ලි තමයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 508 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site