අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින්කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුහු පිරිසක් අද රාත්‍රියේ උද්ඝෝෂණයක් පැවැත්වූහ.
කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට පැමිණ උද්ඝෝෂණයේ යෙදිණි.
(ලාල් එස් කුමාර)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මුදලිගේ ගත්තාට කැලණියේ විරෝධතා
Sumith Friday, 19 August 2022 01:36 AM
ඌ කොල්ලො කෙල්ලො මහපාරෙ දාලා හෙමින් සීරුවේ පැනලා යනකොට පොලිසිය පස්සෙන් පන්නලා අල්ල ගත්තෙ. මුං වගේ ගොබ්බයො
Bamunuarachchi Friday, 19 August 2022 06:37 AM
බටන්ද පටන් ගත්තානම් ඔය උද්ගෝෂණ මුකුත් නැහැ.
SanthuFriday, 19 August 2022 12:32 PM
ඔව්, ඒ මුලින්ම මොවුන්ව අවුස්සලා එවන අයව හිර කරන්නයි ඕනෑ...
Mahesh Friday, 19 August 2022 07:17 AM
මුදලි නෙවෙයි රජ්ජුරුවෝ වුනත් රටේ නීතියට යටයි කියල මේ කැම්පස් ගිහින් ඉගෙනගන්නෙ නැති වෘත්තීයමය පිකටිං කාරයො දන්නෙ නැද්ද
Lal Friday, 19 August 2022 07:42 AM
මේ අයවත් අත්අඩංගුවට ගන්න..
SL Friday, 19 August 2022 10:28 AM
පසුගිය වසරේ මහපොළ දෙන්න, ශිෂ්‍යාධාර දෙන්න රුපියල් මිලියන 4000ක් විතර වියදම් කරලා තියෙනවා එහෙම වියදම් කරලා හදල තියෙන්නේ මේ වගේ හරක් ටිකක්. මම නම් කියන්නේ කළා පීඨ වලට ගන්න උපරිමය 200-300 ක් දක්වා අඩු කලයුතුයි. Law Faculty ත් එහෙමයි. පුළුවන් තරම් තාක්ෂණික පැත්තට ළමයි එන විදියට AL පන්ති ප්‍රමාණය 80% විතර වර්ධනය කලයුතුයි. එතකොට විශ්වවිද්‍යාල අධ්‍යාපනය කරන අතර තුර දවසේ වැඩි හරියක් පිස්සු නටන්න කාටවත් අවස්තාවක් ලැබෙන්නේ නැහැ. මේ වගේ හරක් 90% ක් ඉන්නේ කළා පීඨ වල
කිරිපුතා Friday, 19 August 2022 10:48 AM
කුඩ්ඩන් කුඩ්ඩන් වෙනුවෙනුත් , මැරයන් මැරයන් වෙනුනෙනුත් , කාලකන්නින් ඔවුන් වෙනුවෙනුත් පෙනී සිටිය යුතුය. අධ්‍යාපනය කියා මෙවැනි හිස් මිනිසුන් වෙනුවෙන් වියදම් කරන ජාතික ධනය ගඟේ මුහුදේ දැම්මා වැනිය
පිටිගල මිලානෝ Friday, 19 August 2022 02:53 PM
වසන්ත මුදලිගේ මොකද අත්අඩංගුවට අරන් තියෙන්නේ? රාජ්‍ය මුදල් අවභාවිතා කරලා වත්ද?
BamunuarachchiSaturday, 20 August 2022 08:30 AM
මෙයා ඊට වඩා විනාශයක් රටට කරනවා ...