IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මෝදර මයියා මත්කුඩු සමඟ අල්ලයි

(සුමිත් පොතුපිටිය සහ රේඛා තරංගනී ෆොන්සේකා )

හරක් කටා සහ පානදුර සළිදු නමැත්තන් සමග මැඩගස්කරයේදී අත්අඩංගුවට පත් තරංග නැමැත්තාගේ මස්සිනා බව කියන මෝදර මය්යා නැමති අන්වර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයකු හෙරෝයින් මත්කුඩු තොගයක් සහ රුපියල් ලක්ෂයකට ආසන්න  ජාවාරම් මුදල් සමග අත්අඩංගුවට ගත්බව එගොඩඋයන පොලිසිය පවසයි .

පොලීසියට ලැබුණු තොරතුරක් අනුව එගොඩඋයන මෝදර තුඩුව ප්‍රදේශයේ දී සැකකරු පරීක්ෂා කිරීමේදී සන්තකයේ තිබූ හෙරෝයින් ග්‍රැම් හයක් සහ ජාවාරම් මුදල් රුපියල් අනූනව දහසක් භාරයට ගත්බව පොලිසිය කීය.

25 හැවිරිදි සැකකරු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .

ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනිල් මාසකෝරාල මහතාගේ උපදෙස් පරිදි දූෂණ මර්ධන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් වැටලීම සිදුකර ඇත.

 



අදහස් (0)

මෝදර මයියා මත්කුඩු සමඟ අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 470 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site