(චාපා මධුභාෂිණි)
මැදිරිගිරිය සමූපකාර ඉන්ධන පිරවුම් හලේ සේවකයන් හිතවත්කම් මත ඉන්ධන බෙදා හරින බව ඉන්ධන ලබා ගැනීම සඳහා දින අටක් තිස්සේ පොලිම්වල සිටින පිරිස පවසති.
ඉන්ධන ලීටර් හතරක් එහි සේවකයකු එසේ හොර රහසේ ලබාදීමට උත්සාහ කළ අවස්ථාවේ අල්ලා ගත් බව ඉන්ධන පෝලිමේ සිට කාන්තාවක් පැවැසුවාය.
දින අටකින් මැදිරිගිරිය ඉන්ධන හලට ඉන්ධන තොග ලැබී නොමැති අතර දින අටක් තිස්සේ වීශාල පිරිසක් ඉන්ධන පෝලිම්වලට වී සිටිති.
ඉන්ධන ලබාදීම සම්බන්ධයෙන් එහි සේවකයක කියා සිටයේ ඉන්ධනහලේ ආරක්ෂාවට සිටින නිළධාරීයකුට නිවෙසට යාම සඳහා ඉන්ධන ටිකක් ලබාදුන් බවයි.
කෙසේ වුවද මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සඳහා එහි නිළධාරීයකු සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය අසාර්ථක විය
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
මැදිරිගිරිය සමූපකාර ඉන්ධන හලට චෝදනාවක්