IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


මැදමුලනේ බලය රාජපක්ෂවරුන්ගෙන් ගිලිහෙයි

 

( චන්ද්‍රසේන ගමගේ)

මෙරට ප්‍රබල දේශපාලන චරිතයක් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිජබිම වූ මැදමුලන ඡන්ද කොට්ඨාශය ඊයේ(06)දින පැවති පළාත් පාලන මැතිවරණයේදී ජයග්‍රහණය කරන්නට ජාතික ජනබල වේගය සමත් වී තිබේ.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී වීරකැටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් මැදමුලන ඡන්ද කොට්ඨාශයෙන් ඡන්ද 1 ,115 ක් ලබා ගැනීමට ජාතික ජනබලවේගයට හැකි වී ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා ගැනීමට හැකිව ඇත්තේ ඡන්ද 768 ක් පමණි.

දීර්ඝ කාලයක් තිස්සේ මැදමුලනේ දේශපාලන බලය හිමිව තිබුණේ රාජපක්ෂ වරුන්ට වුවද මෙවර මැතිවරණයේදී එම බලය රාජපක්ෂ වරුන්ගෙන් ගිලිහී ගොස් තිබේ.



අදහස් (21)

මැදමුලනේ බලය රාජපක්ෂවරුන්ගෙන් ගිලිහෙයි

The Three Idiots Wednesday, 07 May 2025 02:46 PM

නෑමොල මහතා ඉතා බුද්ධිමත් කතාවක් ලියවගෙන පාඩම් කරගෙන කියයි දැන්.

:       46       99

AKWednesday, 07 May 2025 07:23 PM

පියවරුන්ගේ දේශපාලනය මතින් නැගීසිටීමට දේශපාලන පුතුන් උත්සාහ කිරීම අනුවණ ක්‍රියාවකි. සජිත් ප්‍රේමදාස සහ නාමල් රාජපක්ෂගේ දේශපාලන දර්ශනය කුමක්ද? ජාතික සංහිඳියාව මෙතෙක් ඇතිකර ගැනීමට මොවුන් දෙදෙනා කටයුතු කරන්නේ කෙසේද යන්න පැහැදිලි කළයුතු වේ.

:       13       32

ගමේ එකාලා Wednesday, 07 May 2025 02:57 PM

බලලෝබී ,බඩගෝස්තරවාදී අති දූෂිතයෝ,ආර්තික ගාතකයෝ ,ජරාපක්ෂ හැතිකරේම රටට සාපයක් නීතී ගරුක සිෂ්ට සම්පන්න රටක නම් මෙළහකටත් හිරේට යවලා .. හොර පෙරකදෝරුවා යන්තම් ජාතික ලැයිස්තුවෙන් රින්ග ගත්තා .

:       33       79

පොඩිඑකා Wednesday, 07 May 2025 02:57 PM

මැද, මුල, විතරක් නෙවෙයි, ‘අගත්’ ගිලිහිලා!

:       34       78

ලූට මූස් Wednesday, 07 May 2025 03:00 PM

මැදමුලනේ සොරමුල…!

:       80       80

බේරේ ගඳ නෑරේ Wednesday, 07 May 2025 03:02 PM

අපි ඉන්නවා හත්සිය ගානක් වහල් කමෙන් මිදෙන්න බැරි.

:       59       92

Nimal 1 Wednesday, 07 May 2025 03:02 PM

මේ හොරා හැතිකරේ ගමේ පමණක් නෙවෙයි, රටෙන්ම එලවා දමන්න ඕනේ.

:       53       83

Kamal Koyrala Wednesday, 07 May 2025 03:21 PM

රාජපක්ෂ නාමය ජනතාව විසින් දේශපාලනයෙන් අතුගා දමා තිබෙනවා. ගෞරවාන්විතව දේශපාලනයෙන් ඉවත් වී සුදුසු කටයුත්තක් කරගෙන ඉඳීම ගෞරවය යම්තාක් දුරකට රැකගත හැකියි. අනාගත ජනාධිපතිකම් සිහිනයක්ම පමණයි.

:       50       62

Samare Thursday, 08 May 2025 05:38 AM

1989 දී ඔබේ නායක පරපුර සොහොන් පිටිවල අවසන් ගමන් යනවිට එකල පාලක පක්ෂය සහ ඔවුන්ගේ ගැත්තන් කීවේත් ඔහොම දේවල් තමයි. දුක සැප දෙක පෙරලේ, රිය සක ලෙස ලෝකේ කිව්වාලු.

:       1       1

බමුණා Wednesday, 07 May 2025 03:48 PM

මෙවන් විපතක් වනේ වන හතුරෙකුටවත් නොවේවා...!

:       22       43

NPP Wednesday, 07 May 2025 04:59 PM

නාමල් රාජපක්‍ෂ මහතාට දේශපාලනය කරන විදිහ අනුර සහෝදරයාගෙන් ඉගෙනගන්න උත්සාහ කරන්න...

:       53       47

Perera Wednesday, 07 May 2025 05:04 PM

රාජපක්ෂවරුන්...? රාජපක්ෂ හොරුන්...

:       47       54

fairoos Wednesday, 07 May 2025 05:08 PM

යෝගා නැද්ද මේවට අදහස් ලියන්න...?

:       22       29

Rata PerataWednesday, 07 May 2025 05:42 PM

යෝගා වගේ අපතයෝ තමයි 700ක් විතර චන්දෙ දීලා තියෙන්නේ. එහෙම කරලත් බැරි උන නිසා දැන් වෙන කාගේද පිට ලෙවකන්නෙ කියලා හොයනවා ඇති.

:       1       2

ලූට මූස්Wednesday, 07 May 2025 06:01 PM

යෝගා වැසිකිලියේ, හිටු කියල බඩ යනවලු!

:       0       2

Dayasena Wednesday, 07 May 2025 06:07 PM

2009 දී සරත් ෆොන්සේකා මැතිතුමා නිසා LTTE ත්‍රස්තවාදි යුද්ධය අවසන්කර 2010 යුධ වීරයා ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ නිසා ඇදගෙන ගොස් සිරගතකලා එහි විපාකය පරම්පරාවෙ ඔක්කොටම විදින්න වෙලා තියෙනවා හරියටම කරත්තෙ අදින ගොනා පසුපස රෝදය පෙරලෙමින් එනවා වගේ..කරන කලට පව් මිහිරිය මීසේ විදින කලට දුක් දැඩිවෙයි ඔයසේ ඔහොම යන්

:       2       3

ජයනාත් Wednesday, 07 May 2025 07:03 PM

යුද ජයග්‍රහණය අමතක කර දූෂණය රජ කරන්න ඉඩ දීපු එකේ ප්‍රතිඵල.. කණගාටුයි.

:       9       35

kapila Thursday, 08 May 2025 04:23 AM

පිස්සෝ

:       0       0

achini Thursday, 08 May 2025 09:00 AM

ජාතික ලැයිස්තු නැත්තන් මේ රාජපක්ෂ සාපය අද පාර්ලිමේන්තුවෙත් නෑ... නෙදකින්.

:       2       2

PA RA Thursday, 08 May 2025 12:13 PM

දැන් තමා ගමේ ඥාතීන්ට හිතවතුනට තේරුනේ

:       2       2

ජගත් වීරසූරිය Thursday, 08 May 2025 02:08 PM

නාමල් කොච්චර බර වචන දාලා කතා කෙරුවොත් නූගත් කම වහෙන්නේ නෑ.ඇයි ඒ දන්නේ නෑ.පව් ඉතින් .නාමල්ට තියෙන්නේ දේශපාලන කෙරුවවෙන් අයින් වෙලා වෙන ජොබ් එකක් කරන්න .අර මහින්ද ලොක්කටත් තව නින්දා නොකර .පව් නේ ඒ මනුස්සයා .

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 27906 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18184 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10883 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 653 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 196 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 853 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site