IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මෝදිගේ රාජාභිෂේකයට රනිලුත් යයි

(අංජුල මහික වීරරත්න)

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වෙයි.

ජනාධිපතිවරයා එම දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා කළ ආරාධනයකට අනුවයි.

භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ නරේන්ද්‍ර මෝදි මහතාගේ මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුරකථන ඇමතුමක් ලබා දෙමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට සුබ පැතුම් පළ කළේය.

එම සංවාදය අතරතුර අගමැති මෝදි මහතා සිය දිවුරුම් දීමේ උත්සවයට ජනාධිපති වික්‍රමසිංහට ආරාධනා කර ඇති අතර ජනාධිපතිවරයා එම ආරාධනය පිළිගෙන තිබේ.

 



අදහස් (13)

මෝදිගේ රාජාභිෂේකයට රනිලුත් යයි

Prabha Thursday, 06 June 2024 12:51 AM

ටිකට් එකක් එවනවද දන්නෑ

:       6       15

මෝදි Thursday, 06 June 2024 01:36 AM

ඔයා හොඳට මතක තියාගන්න, මට උලත් එකයි, පිළත් එකයි...!!! ඔයා වගේ මම පස්ස දොරෙන් ආව කෙනෙක් නෙමෙයි....

:       2       20

නිමල් Thursday, 06 June 2024 07:01 AM

මෝදි රජ වුනේ නැහැ නේ.

:       4       12

චන්දිම Thursday, 06 June 2024 08:14 AM

මේ විදියට ලෝකේ කොහේ හරි මගුලක් තියෙනවනම් ඉස්සෙල්ලම යන්නයි බලන්නේ. පුදුම ආශාවක්නේ තියෙන්නේ මෙච්චර වයසට ගිහිල්ලත් රට සවාරි ගහන්න. හරියට රටේ මිනිස්සුන්ගේ චන්දෙන් ඇවිල්ලා නම් තව කමක් නැහැ කිව්වැකි. රටේ උතුරන්න සල්ලි තියෙනවා නම් තව කමක් නැහැ කිව්වහැකි. රටේ අසරණ මිනිස්සුන්ගෙන් හුරලා මරාගෙන උදුරගන්න බදු මුදල් කිසි හිරිකිතයක් නැතුව තමන්ගේ රට සවාරි වලට නාස්තිකරන මිනිස්සු තවදුරටත් නායක කමේ තියා ගන්න ඕනි ද? තව රංචුවකුත් යාවි. ඕකට ඔන් ලයින් ක්‍රමයට සහභාගීවෙලා ඔය යන මුදල් ඉතුරු කරන්න බැරිද? මහා ලොකුවට ගිය ගිය තැන වල කතා කරන්නේ කෘත්‍රිම බුද්ධියක් ගැන වැඩ කරන්නේ මොනම බුද්ධියක් වත් නැති විදියට.

:       6       21

පුරවැසියා Thursday, 06 June 2024 08:52 AM

ජනතාවගේ බදු මුදල් නාස්ති කරන එවුන් ලබන ආත්මේදි කාවෝ වෙලා ඉපදෙනවා

:       4       18

nanda Thursday, 06 June 2024 09:32 AM

වැල් පාලමෙන් යන ගමන් නේද? ගංවතුරෙන් අනාථ වෙලා ඉන්න අහිංසක මිනිස්සුන්ට කිසිම පාර්සල් ටිකක් ඔය වියදම් වෙන මහජන මුදලින් දුන්නානම් මොකද වෙන්නේ.

:       5       18

siri Thursday, 06 June 2024 09:34 AM

ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 13 ක පවුල් 66 906 කට අයත් පුද්ගලයින් 253 581 ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.

:       3       14

Chandima Thursday, 06 June 2024 09:37 AM

එහේ දෙන්නේ කහට කෝප්පයයි චපාති විතරයි.... වයින් දෙන්නේ නැ. ගිහින් වැඩක් වෙයිද?

:       5       13

පිටරටවැසියා Thursday, 06 June 2024 09:50 AM

දුරකථන සංවාදය අතරතුර එන්න කිව්වද? මං එන්නම් කිව්වද දන්නේ ඒ දෙන්නා විතරමයි.

:       0       8

Rata Perata Thursday, 06 June 2024 11:45 AM

මේ වගේ පිස්සෙක්ට තනතුරේ දුන්න පොහොට්ටුවට සැප වෙන්න ඕන

:       0       6

අරවින්ද මොනරවිල Thursday, 06 June 2024 01:27 PM

රටක අගමැතිවරයෙක් දිවුරුම් දෙන උත්සවයකට බූරුවෙක් සහභාගී වන පළමුවන අවස්ථාව මේක වෙන්න ඇති.

:       2       8

Kazi Shajahan Thursday, 06 June 2024 01:32 PM

රනිල්ගේ සල්ලි වගේ දැන් වියදම් කරන්නේ. අතේ සතේ නෑ. මිනිස්සුන්ගේ හැමදේම

:       0       6

Nandalal DE SILVA - France Friday, 07 June 2024 09:26 PM

මොකද එකට රාජාභිෂේකය කියලා කියන්නේ? අපෙි රටේ බත් කන ගොන් රාල මැදමුලන නාකි මයිනාට මහ රාජාණෙනි කිව්වා වගෙි මෝදිටත්ඉඉන්දියාවේරජකම ලැබිලාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site