
(ටී.කේ.ජී.කපිල )
ඉන්දීය මහ මැතිවරණයෙන් ජයගත් නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙදින නිල සංචාරයක් සදහා අද(9) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .
ජනාධිපතිවරයෙ සමග දූත පිරිසක් ද මෙම සංචාරය සදහා එක් වී සිටියහ .
ඔවුන්දෙ(09 ) උදෑසන 08.32 ට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 282 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියහ .
ශ්‍රී ලාංකික රාජතාන්ත්‍රික පිරිස රැගත් මෙම ගුවන් යානය අද(09) දහවල් 11.40 වනවිට ඉන්දියාවේ නවදිල්ලි නුවර ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට නියමිතය
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයට ජනපති යයි
චන්දිම Sunday, 09 June 2024 11:16 AM
මෝදී නම් වූ මනුෂ්‍යා බලේට ආවේ නියමිත වෙලාවට ඡන්ද තියලා මහජන කැමැත්තෙන්. තමන් පත් වෙනවාට කිසිසේත් කැමැති නොවූ ජනතාවක් වෙනත් මිනිසෙකුට දුන් වරම උපයෝගී කරගෙන කෙටි කලකට පමණක් පත් වන බවක් අඟවමින් බලයට පැමිණ ඡන්ද තියන්න සල්ලිත් නැහැ. ඡන්ද තියන්න කෙනෙකුත් නැහැ. ඒ හින්දා ඡන්දෙකුත් නැහැ කියලා මේ රටේ ඡන්ද හිමි සමස්ථ ජනතාවගේ නීත්‍යානුකූල ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ අයිතියට සමච්චල් කොට ඉතා පහත් විදියට පොහොට්ටු රැලත් සමග අවඥාවෙන් කොක් හඬ ලා සිනා සී ඡන්ද අයිතිය අහිමි කරපු පුද්ගලයෙක් ලැජ්ජාවක් නැතුව තමන්ගේ සහපිරිවත් සමග යනවා සවාරියක්. කරන කලට පවු මිහිරිය මී සේ... විඳින කලට දුක් වැඩි වෙයි ගිනිසේ කියන කතාව හැමෝටම ඉදිරියේදී තේරේවි...
පිටරටවැසියා Sunday, 09 June 2024 12:12 PM
මැතිවරණයෙන් පරද්දලා ගෙදර ඇරපු රොත්තක්ම, ජනතාවගේ බෙල්ල මිරිකලා ගත්තු බදු මුදල් වලින්, මේ ක්‍රමයට පින්සිද්ද වෙන්න දූත පිරිසක් හැටියට රට සවාරි ගහනවා. මේ ඔක්කොම දිව්‍ය ලෝක සැප මෙලොවදීම විඳලා තමයි අපහු ගෙදර යන්නේ... !!!