IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මත් ජාවාරම්කරුවෙකුගේ ගෝලයන් තුනක් දැලේ

(ගයාන් සූරිය ආරච්චි)

ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍ර‍ව්‍ය ජාවාරම්කරුවකු වන ප්‍රියංකර නැමැත්තාගේ  මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ගෝලයන්  තිදෙනෙකු බෙලිමුල්ලලේ දී  කේරළ ගංජා තොගයක් හා බී.ඩි. කොල තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

වයස අවුරුදු 19, 22 හා 53 වයසේ පසුවන අව්ස්සාවේල්ල, පල්ලේවෙල හා කලගෙඩිහේන යන ප්‍රදේශයන් වල පදිංචි පුද්ගලියන් තිදෙනෙකි.

කේරළ ගංජා කිලෝ 10, ග්‍රෑම් 714 ක්, බී.ඩි. කොල කිලෝ 02, ග්‍රෑම් 499 හා මන්නා පිහියක්, කැබ් රථයක් හා ජංගම දුරකථන 02  ක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු බෙම්මුල්ල පොලිස් ස්ථානය මගින් සිදුකරනු ලබයි.



අදහස් (0)

මත් ජාවාරම්කරුවෙකුගේ ගෝලයන් තුනක් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site