
(සුජිත් හේවාජුලිගේ )
මත්ද්‍රව්‍ය ජාතික සභාව සඳහා කාර්යාලයක් කොළඹ ටොරින්ටන්හිදී ලබන 22 වැනිදා විවෘත කෙරෙන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
1818 එහි දුරකථන අංකයයි. 1818 දැනට ජනාධිපති කාර්යාලයේ ක්‍රියාත්මක වන බවත් පළමු දවස් තුනට පැමිණිලි අටසීයක් ලැබුණු බවත් අමාත්‍යවරයා කිය.
ඊට පසුව පැමිණිලි දහසක් ලැබුණු බවද ඔහු ප්‍රකාශ කළේය.
2025 නොවැම්බර් මස 04
829
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2472
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1776
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මත්ද්‍රව්‍ය ජාතික සභාවට කොළඹ නව කාර්යාලයක්
සෙනෙවිරත්න Sunday, 16 November 2025 06:32 PM
ඕක පැලවත්තේ අටවගන්න. මොකද කුඩු මුදලාලිලා වැඩිදෙනෙක් ජෙප්පෝ කියලා දැන් පේනවා.