
(ප්‍රදීප් කුමාර)
යාපනය ගුරුනර්හ හි ධීවරයෙකුට විස සහිත මොරල්ලෙකු ගෙලට ඇනීමෙන් ධීවරයා මියගොස් ඇති බව යාපනය පොලිසිය සදහන් කරයි.
විෂ මොරල්ලගේ තුඩුවේ ප්‍රහාරයෙන් එම ධිවරයාගේ ගෙල සිදුරුවී ඇති අතර ඔහූ සමඟ ගිය සෙසු ධිවරයින් තුවාල ලැබූ ධිවාරයා ගොඩ බිමට රැගෙනවිත් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී ඔහු ජිවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 29 ක් පමණ වන ගුරු නගර් 05 වන පටුමගේ පදිංචි මයිකල් කොලින් ඩිනෝ නමැති දෙදරු පියෙකි.
මෙම විෂ සහිත මොරල්ලා ධීවරයින් මුහුදු ජලයට ආසන්නයේ සිටින විට එක්වරම උඩට පැන ප්‍රහාර එල්ල කරන බවයි.
2025 දෙසැම්බර් මස 18
557
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මත්ස්‍ය ප්‍රහාරයකින් ධීවරයෙක් මරුට
පැරකුම් Wednesday, 03 July 2024 09:55 AM
මත්ස්‍ය පරපුර වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් වදින මෙවන් මත්ස්‍ය නායකයින් තවතවත් බිහි වේවා…!
Nimantha Wednesday, 03 July 2024 02:34 PM
තම වර්ගයා වෙනුවෙන් සටනට බට වීර මාලුවා. නුඹට බිලියන සංඛ්‍යාත මත්ස්‍යයින්ගේ උපහාරය. මාලුවනේ තොපටත් රජෙකු ඇත්තේ.. මිනිසුන් වූ අපට ඇයි එලෙස නැත්තේ ..