IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


මැතිසබා සේවකයන්ටත් නුවරඑළියේ සැප ගන්න වරම්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

නුවරඑළිය  මන්ත්‍රී නිවාඩු නිකේතනයේ (General's House )  කොටසක් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට වෙන්කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව තීරණය කර ඇත

මෙම නිවාඩු නිකේතනය මෙතෙක් වෙන් කර ගැනීමට අවස්ථාව හිමි වූයේ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණි.

කතානායකවරයාගේ උපදෙස් පරිදි මෙම ගොඩනැගිල්ලේ ඇති එක් කෙටසක් මේ ආකාරයෙන්  පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට වෙන්කර ගැනීමට ඉදිරියේදී අවස්ථාව
සැලසෙනු ඇත.



අදහස් (3)

මැතිසබා සේවකයන්ටත් නුවරඑළියේ සැප ගන්න වරම්

prasanna Sunday, 22 June 2025 06:03 PM

ඔයාලට සැප, ජනතාවට අපා දුක... ඔහොම යමුකෝ...!

:       5       18

Srinath Sunday, 22 June 2025 07:32 PM

රට ගොඩදාගන්න ඇවිත් පරණ අය කරපුදේටත් වඩා සැප ගන්න ගියොත්, ඊළඟ වතාවේ සොරි වෙයි. පළමුව රට ගොඩ දාන්න ජනතාවට පුළුවන් සැප සල්ලි වලට ගන්න. එතකොට හෝටල් වලටත් ආදායමක් හැදෙනවා. අපි මේකට විරුද්ධයි. ආණ්ඩුවේ අය විතරද සැපගන්න ඕනෑ? අපේ බදුමුදල් සැමටම එක සමානව බෙදිලා යන්න ක්‍රමයක් හදන්න.

:       2       18

Lalla Sunday, 22 June 2025 07:50 PM

පාර්ලිමේන්තුවේ මිලට කෑම බීම එක්ක...

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 526 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2253 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1686 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site